1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උඹ ගැන මම අරූගෙන් මම ඇහුවම උඹ හොද එකා කියල අරූ උඹ ගැන හොද කිව්වා.. ඒකයි උඹව මේ වැඩේට සෙට්කරගන්න හදන්නේ.. හෙට මම ෆුල් විස්තරේ උඹට pm කරලා තියන්නං බලල මට උත්තරයක් දීපං..
  2. Red_frame

    තරුද නිදන මහ රෑ

    මෝඩ පකෝ.. අන්න ඒක තමයි කියන්නේ නොදන්න පකවල් වලට දන්නවා වගෙ කට දාන්න එපා කියල.. උඹ කොහෙද ඉතිං කැරි පණ්ඩිතයනේ නොදන්න මගුල් වලට නිකං දන්නවා වගේ කට දාල කියවන්නේ.. විලි ලැජ්ජාවක් තියෙන එකෙක්ද උඹ ඉතිං ඔට්ටුව පැරදුනොත් අකවුන්ට් එක දෙනවා කියපු එකානේ කෝ දුන්නද දුන්නද...:rofl: මිනිහෝ හතු පැකට් කියන්නේ...
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    හෙට කතාකරගමු.. උඹ වැඩේට කැමතිනං මාව හම්බෙන්න වරෙං එඩ්‍රස් කන්ටැක්ට්ස් දෙන්නං.. වැඩේ උඹට සෙට් වෙනවද බලල ඉන්න එපැයි මුලින්ම.. හෙට හවසට pm වලින් වැඩේ කතාකරගමු
  4. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මං මොනව කිව්වත් කවදාවත් ඕකි මාත් එක්ක එන්නෙම නෑනේ ගේමට..ශික්..
  5. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එහෙම කට්ටියටම pm නං දාන්න බෑ බං ඒක ෆෝර්ම් එකක උචිත වැඩක් නෙමෙයි නේ.. අවශ්‍යතාවයක් ආවොත් උබලට මගෙන් ඒකට ක්‍රමයක් ලෑස්ති කරලා තියෙන්නේ..
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    තව ටිකකින් pm වලට රිප්ලයි දාල ඉන්බොක්ස් ක්ලියර් කරනවා.. හෙට කතා කරගමු වැඩේ..
  7. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඌව මාට්ජ් පොඩ්ඩක් බලලම ආව..
  8. Red_frame

    තරුද නිදන මහ රෑ

    අනේ පලයං පොන්නයෝ යන්න.. ලැජ්ජ නැතුව ආයේ කියවන් එනවා.. පෲෆ් ඕනේද උඹට..:rofl: අයිඩී එකේ ෆොටෝ එකක් එවන්නං කිව්ව නේ පෲෆ් ගන්න කෝ එව්වද? අයිසේ මිනිහෙක් උනාම කරන්න පුළුවන් පයියක් කතා කරන්න පුරුදු වෙයං අයිසේ පුලුවන් දෙයක්.. අව්වෙන් හතු පැකට් තම්බන්න පුලුවන් කියල කියපු මෝඩ පොන්නයනේ උඹ.. ඒ ත්‍රෙඩ් එකේ...
  9. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    වරෙං මම ඉදල හිටල එලකිරි එනවා නෑවිත්ම ඉන්නේ නෑ හැබැයි චැට් ත්‍රෙඩ් එන්නේ නෑ ආයෙ
  10. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එක පාරක් ඔහොම ඩේටේලස් වගයක් දාල ටැග් ඉදල වැටුනා.. එදා හිතාගත්තා ආයේ එහෙම එලකිරි උන්ට පර්සනල් ඩේටේල්ස් දෙන්නේ නෑ කියල... උඹල සේරටම නම්බර් එක දෙන එක අවුලක් නෑ ඒත් එකෙක් කැ* වැඩේ කරාම එතකොට කරපු එකා හොයාගන්න බෑ.. අවශ්‍යතාවයක් උනොත් අරුගෙන් ගනිං මම දෙන්න කියල කිව්ව ලොක්කට..
  11. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    පොඩ්ඩක් බලල ආව..
  12. Red_frame

    තරුද නිදන මහ රෑ

    මටත් එහෙමයි අනේ.. භාගෙට නින්ද යාගෙන එනකොටම මට නගිනවා හිටු කියල.. කොච්චර ගැහුවත් වැඩක් නෑ.. ඔයාගේ මේ ත්‍රෙඩ් එක දැක්කම ඔන්න දැන් ආයේ නැගලා මේ බලන්න..
  13. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    Letter heads එහෙම විහිළුවට ඉශූ කරන්න බෑනේ මිනිහෝ.. එතකොට ඇත්ත එකකත් වටිනාකම නැතිවෙනවා.. කන්න බොන්න ලගින්න ඕන එකක්.. ඕව බෑ
  14. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    පල යන්න.. මෙ ත්‍රෙඩ් එකේ එකෙක් ඉල්ලුවොත් අනිවා උඹලට මගේ නම්බර් එක හම්බවෙයි ඒ ගැන බයවෙන්න දෙයක් නෑ
  15. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බොන්න නං මොනවද 24hours ඕන වෙලාවක වාහනේ බෝතල් දෙකක් තියෙනවා.. මගක දැක්කත් බොන්න පුළුවන් :rofl:
  16. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අපෝ බොරුවට ලෙටර් හෙඩ්ස් නං ඉශූ කරන්න බෑ..
  17. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    නෑ ඒ දෙකයි පණහේ වැඩ මගේ නෑ මිනිහෝ ඕන අවලං වැඩක් ඕන ගේමක් මේකෙන්.. උඹට මම අර කිව්ව වැඩේ කෙරෙනවනං මට කියපං. සුද්දො එක්ක වැඩේ හැඩ්ල් කරං යන්න තියෙන්නේ.. සැප්තැම්බර් ඔක්තෝම්බර් වෙද්දි උඹට චීනේ යන්න චාන්ස් එකකුත් සෙට් වෙනවා
  18. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මෙතන දාන්න... පල මූසලයෝ යන්න
  19. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එල වරෙං.. දෙසැම්බර් ඇරෙන්න ඕන කාලෙක වරෙං..

    No contents