1. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    උබයි ඩිල්ස් කාරයයි ලංකාවටාඅවම වරෙං සෙට් වෙන්න හොද්ද මූසලයෝ
  2. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බොලාලට මොනවට හරි මාව කන්ටැක්ට් කරගන්න ඕනේ උනොත් තනුජකගෙන් මගෙ නම්බර් එක අරං මාව අමතපං මූසල බල්ලෝ.. මීට විනීත රෙඩා..
  3. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එන්නේ නෑ මිනිහෝ.. එලකිරි ආවට දැන් කරන්න දේකුත් නෑ දාන්න ත්‍රෙඩුත් නෑ.. මම ඉන්නේ බස්නාහිර පලාතේ මිනිහෝ මෙහේ එහෙම මූසල නෑ.
  4. Red_frame

    කතන්දරයක් කියල දෙන්න වරෙං..

    ආ දැක්කේ නෑ මූසලයෝ ඒකනං..
  5. Red_frame

    කතන්දරයක් කියල දෙන්න වරෙං..

    කවුද මිනිහෝ මට කලින් මේක දාපු එකා..
  6. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කලින් පාර යන්න ගියාට තනුජක ඇවිල්ල ඉන්නව දැකල ආයෙ මේ පැත්තේ එවුනනේ.. මේ පාර නං මොකා ආවත් ආයේ එන්නෙ නෑ..:rofl:
  7. Red_frame

    කතන්දරයක් කියල දෙන්න වරෙං..

    කවුද මිනිහෝ මට කලින් මේක දාපු එකා..
  8. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    මූසලයෝ.. ඉස්සරහට වැඩිය කිරියේ ඇක්ටිව් වෙන්නේ නැති හින්ද අලුත් දේවලේ නූලට මම එන්නේ නෑ.. මේ ත්‍රෙඩ් සීරීස් එකේ ඉන්න මූසල අවලං හැත්තට එහෙනං සුභ පතනවා තොපිලා සේරම හැදිගෑවිලාම පලයව් කියල.. ජයෙන් ජය කාලකණ්නියෝ..
  9. Red_frame

    කතන්දරයක් කියල දෙන්න වරෙං..

    මම කලින් ඌ පස්සේ දාල තියෙන්නේ මිනිහෝ
  10. Red_frame

    කතන්දරයක් කියල දෙන්න වරෙං..

    හැලපයා කියන්නේ මොකාද මිනිහෝ
  11. Red_frame

    වදුරු කතාව 18+

    රීපෝස්ට් මිනිහෝ මම කලින්ම ඕක දැම්ම.. ක්‍රේසිබඩී අකවුන්ට් එකෙන්ම දාන්න හදලා ආයෙ මේකෙන්ම දැම්ම..
  12. Red_frame

    කතන්දරයක් කියල දෙන්න වරෙං..

    මුල ටික විතරයි කියන්න වෙන්නේ.. වදුර බනින ටික කියාගෙන එනකොට ගෑණි ගහනවා..:(
  13. Red_frame

    රේප් පවර් එක

    උඹ හරි අසාධාරණ වැඩක් නේ මිනිහෝ මේ කරන්නේ.. අකවුන්ට්ස් දෙකටම රෙප් ගන්නවා මෙතන ඇවිත්..
  14. Red_frame

    කතන්දරයක් කියල දෙන්න වරෙං..

    20ක් හම්බුනා අද ගෙදරින් ඒකෙන් ඩේට කාර්ඩ් එකක් දාගත්ත මිනිහෝ
  15. Red_frame

    කතන්දරයක් කියල දෙන්න වරෙං..

    ඒක ගිහිල්ලා අහපං මිනිහෝ වදුරගෙන් මම නෙමෙයි මේ ගියේ වදුරනේ..
  16. Red_frame

    Sim wikunana ballo

    කෙල්ලගෙන් අහපං පැයට අඩු ගානක්ද උන්ට කිව්වේ කියල..
  17. Red_frame

    රේප් පවර් එක

    මොකද්ද මිනිහෝ මේ වැඩේ තේරුම..:rofl:
  18. Red_frame

    මුන් මාව මරලා හත් දවසේ දානෙත් දිලා

    මැරිලත් රෙද්ද තවත් මේකෙ ඇවිත් ත්‍රෙඩ් දානවා මලා නං මැරිච්ච විදිහට පාඩුවේ ඉදපංකෝ මූසලයෝ
  19. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ගූනාන්න උඹ හිතුවද මිනිහෝ මෙතන සේරම ඉන්නේ ගලි බවුසර් ඩ්‍රයිවර්ල කියල..
  20. Red_frame

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    දොන්ත බබක්කට දෙන්න ගෙනිච්ච තුට්ටු දෙක ඌට දික් කරල මං ඌට කිව්ව මේක අරං ඔය කජු ටික මට දියං කියල.. ඌ ඒක ගන්න ලගට ආව.. මං එතකොටම පට ගාල අතේ තිබ්බ කැත්තෙන් කෙලිය මූසල කාලකන්ණි පෙත්තට.. දැන් තුට්ටු දෙකත් මං ගාව කජු ටිකත් මං ගාව.. පෙත්තත් ඉන්නව රෑට රෝස්ට් කරං කන්න..

    No contents