අපිට ඉතින් ඔය මහත්වරුන්ට වගේ බුද්ධියක් නෑ නෙ... අපි වගෙ මෝඩයන්ට හිතන්නෙ තෙල් කාලක් ගහපු ෆෙරාරි එකකට වඩා ෆුල් ටෑන්ක් ගහපු හයි ඒස් එකක් හොඳයි කියලනෙ... :yes::yes::yes:
කොහෙද ඉතින් අපිටත් බත් දුන්නට මොලේ දෙන්න බෑ නෙ... නේද...??:sorry::sorry::sorry:
එතකොට මහත්තයො ඔය 300mbunited, mediafire...