DFCC Mindstar recording at SLIIT auditorium, Malabe. :cool::cool:
SLIIT එකේ කට්ටිය නම් මේක ඔන තරම් බලල ඇති.. නොදැකපු අයට දකින්නත් එක්ක ඔන්න දැම්ම එහෙනම්
Very sorry about the picture quality.:( මගෙ නොකියා 3120 කට්ටෙන් ගත්තෙ..:sorry::sorry:
මේ ප්‍රොග්‍රම් එක ෆස්ට් සීසන් එකේ ඉඳලම SLIIT එකේ...