Mr. Tomගේ මඤ්ඤං උයනෙන් තමයි ගොඩක් කට්ටියව අඳුරගත්තේ..... නැත්නම් මමත් පොස්ට් බල බල ඉන්නවා විතරයි.... කොමෙන්ට් එහෙම දාන්න ගොඩක් අකමැති උනේ, රෙප් කපාගන්න වෙනවා කාට හරි රිදුනොතින්..... ඒත් පස්සේ දවස් ගෙවිල යද්දී තමයි දැනගත්තේ මගේ රෙප් කපපු එවුන්ටත් මම රෙප් + දීලා තියෙනවා කියල.... කාත් එක්කවත් තරහක්...