ඒක මෝඩ කම නෙවි බං... මම මෝඩයෙක් නම්, මේ වගේ ප්‍රශ්න වලින් ජිවිතේ නැති කරගන්න එවුන්, කල්පනා කරලා පිස්සෝ වෙන එවුන්ට මොකක්ද ඔයාල කියන්නේ... එයාල තමයි මෝඩයි... ඔයාලට කියන්න ලෙහෙසියි... ඒ තත්වෙට ඔයාලට කවදාවත් මුහුණ දෙන්න ලැබෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.... තුවාලේ තිබුන කෙනා දන්නවා තුවාලේ ගැන, ඒ...