උබ කියපු එක මම මුලින්ම හයිලයිට් කරල පෙන්නන්නම්.බලන මිනිස්සු උබ මොනවගේ චරිතයක් ද කියල තීරණය කරයි.
මම කොතනක්වත් මේක දාපු එකා හරි කියලා නෑ.මම මේකෙ දපු කමෙන්ට් කියවන්න ආවම උබේ කමෙන්ට් එක දැකලා හිනා ගියා.
අනික මෙතන මගේ වයසවත් මම මේකට ආපු දවසවත් වැඩක් නෑ.මම කිව්වේ ඇත්ත.අම්මට බනිනේ නැතුව උබට කියන්න...