මංඥොක්කා ගහන්න පුලුවන්

සිංහල තියෙනවා phone එකේ. App එකේ voice typing(settings) වල සිංහල නෑ.

sinhala penwanne nene ban......

තියෙනවා බන් Voice Typing වල සිංහල කියලා සිංහලෙන්ම තියෙනවා
හෙමීට බලන් පලයන්
මාත් හෙමීට බලන් ගියාම දැක්කේ
 
  • Like
Reactions: djfordj

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අඩෝ මේක අද ටීවී නිව්ස් වලටත් පෙන්නුවා බං. මේකෙන් බලලද දන්නෙ නෑ
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Podi Silva - පොඩි සිල්වා;22097167 said:
    තියෙනවා බන් Voice Typing වල සිංහල කියලා සිංහලෙන්ම තියෙනවා
    හෙමීට බලන් පලයන්
    මාත් හෙමීට බලන් ගියාම දැක්කේ
    අඩේ ඔව් නෙ බං. කලින් 3-4 සැරයක්ම බැලුව. දැන් තමයි දැක්කේ. :shocked:
    giphy.gif

     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    දැන් Helakuru එකෙනුත් voice typing කරන්න පුළුවන්.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් Helakuru එකෙනුත් voice typing කරන්න පුළුවන්.
    ඔව් බන් පට්ට නෙ
    ගූගල් එකේ වගේ සෙටින්ග්ස් හදන්න ඕනත් නැහැ :)