01. කේන්දර හා වාස්තු කියන්නේ විෂයන් දෙකක්. නමුත් සමහර තැන් වල එකම තියරි භාවිතා වෙනවා
02. කේන්දරෙන් අනාගතය හා අතීතය ගැන අදහසක් ගන්න පුලුවන්
03. ඔව් තියෙන්න පුලුවන්. එකම තැන එකම මොහොතේ ඉපදුනොත්.(තැන වෙනස් වුනත් කේන්දරය වෙනස් විය හැක)
04. ඔව් පන්ති තියනවා. ශාස්ත්‍රයට ආදරේ කරන සමහරු කිසිම...