සිරිපාලගේ නැවත පැමිණීම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා මේකේ ඩයලොග් නම්බර් එක දාලා අරගත්තා හා සමානයි, එකෙන් උනේ මුගේ ගෙදර tp හොයා ගත්තා, ඉන්න තැන හොයාගත්තා :rofl::rofl:
    බලන්න යමු ද?
    නැත්තං කවුරු හරි අරිමු ද?

    මූත් උඩ තට්ටුවට දුවයි ද දන්නේ නෑ...:rofl:
     
    aruna47

    Well-known member
  • බලන්න යමු ද?
    නැත්තං කවුරු හරි අරිමු ද?

    මූත් උඩ තට්ටුවට දුවයි ද දන්නේ නෑ...:rofl:

    එච්චර මහන්සි වෙන්න ඕන නැහැ බන්, මු වගේ අමු සක්කිලියෙක් බලන්න යවන සල්ලි වලින්, වලතරයාට කොමඩු ගෙඩි ටිකක් අරන් දෙනවා, මුගේ ගෙදරට කෝල් කරන recording, මුට කෝල් කරන එව්වා මම දාන්නම්, ආතල් කෝටියයි :rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඌට පොඩිකාලේ ඩොක්ට කෙනෙක් වෙන්න තිබුන සිහිනය ඔහොම හරි ඉටු කරගන්න හිතෙන්න ඇති. :rofl: ඇමරිකාවේලු රස්සාව කරන්නේ ඔය නිවාඩුවකට ලංකාවට ආපු ගමන්ලුනේ.

    අනේ මන්දා බන් ඇහුවොත් ඇමරිකාවේ බැලුවොත් ඇත්තන් නිවාඩුවට ලංකාවේ..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හරි, සොන්නගමනය-2 හෙවත් සිරිපාලාවජාතකය කියල දැම්ම :rofl::rofl:

    ** thread එක close නොවී තබා ගැනීමට අවශ්‍යනම් සිරිපාල කොටලුවාගේ චායාරුප මෙහි පල කිරීමෙන් වලකින්න :yes: අන පරිදි - ****

    නැත්තම් මගේ සිරිපාල එක්ස්පොස්ඩ් පලවෙනි thread එක වගේ මේකටත් කෙල වෙයි :(:angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;16893148 said:
    අනේ මන්දා බන් ඇහුවොත් ඇමරිකාවේ බැලුවොත් ඇත්තන් නිවාඩුවට ලංකාවේ..

    ඌ ජීවිතේට ඇමරිකාවේ පස්පාගල නැතුව ඇති. ඇමරිකාවට යන්නත් කලින් එහෙ ඉන්න උං මූට නිවාඩු දීල වෙන්න ඇති.
    නැත්තං එක දිගටම ලමයි හම්බු වෙන නිසා මූට හැමදාම ප්‍රසූත නිවාඩුද දන්නෙ නෑ.
    :lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඌ ජීවිතේට ඇමරිකාවේ පස්පාගල නැතුව ඇති. ඇමරිකාවට යන්නත් කලින් එහෙ ඉන්න උං මූට නිවාඩු දීල වෙන්න ඇති.
    නැත්තං එක දිගටම ලමයි හම්බු වෙන නිසා මූට හැමදාම ප්‍රසූත නිවාඩුද දන්නෙ නෑ.
    :lol:

    :rofl::rofl::rofl: මෙහෙම rape වෙනකොට ළමයි නොලැබි තියෙයිද :rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඌ ජීවිතේට ඇමරිකාවේ පස්පාගල නැතුව ඇති. ඇමරිකාවට යන්නත් කලින් එහෙ ඉන්න උං මූට නිවාඩු දීල වෙන්න ඇති.
    නැත්තං එක දිගටම ලමයි හම්බු වෙන නිසා මූට හැමදාම ප්‍රසූත නිවාඩුද දන්නෙ නෑ.
    :lol:

    ජොනී බට්ට;16893182 said:
    :rofl::rofl::rofl: මෙහෙම rape වෙනකොට ළමයි නොලැබි තියෙයිද :rofl::rofl::rofl:

    මාත් කියන්න හැදුවේ ඕක. සිරිපාලට එලකිරියේ උන්ගේ මුනු තියන ලමයි හම්බෙනවා ඇති. විශේෂයෙන් බට්ටගේ මුන තියන උන්..
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16893148 said:
    අනේ මන්දා බන් ඇහුවොත් ඇමරිකාවේ බැලුවොත් ඇත්තන් නිවාඩුවට ලංකාවේ..

    :rofl::rofl::rofl::rofl:

    ඇමරිකාවේ මු ගිහින් තියෙනවා බන්, සතියට මු තුන්පාරක් යනවා. උදේට නැගිට්ට ගමන් ඇඳේ ඉදන් මු එළකිරි එකට එන්නේ එකයි. ඇමරිකාවට ගිහින් කරපුවා කියන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :rofl::rofl::rofl::rofl:

    ඇමරිකාවේ මු ගිහින් තියෙනවා බන්, සතියට මු තුන්පාරක් යනවා. උදේට නැගිට්ට ගමන් ඇඳේ ඉදන් මු එළකිරි එකට එන්නේ එකයි. ඇමරිකාවට ගිහින් කරපුවා කියන්න

    මූට මානසික රෝගයක් තියනවා.. නමුත් මූ පවු කියලා හිතෙන්නේ නැත්තේ මුගේ තියන පන්ඩිත කම නිසා..
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    200.gif

    Siripala is Back !
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16893207 said:
    මූට මානසික රෝගයක් තියනවා.. නමුත් මූ පවු කියලා හිතෙන්නේ නැත්තේ මුගේ තියන පන්ඩිත කම නිසා..

    මුට ඇති මානසික රෝගයක් නැහැ, මුට හොර වැඩ කරන්න හොද මොලයක් තියෙනවා :angry:
     
    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    බලන්න යමු ද?
    නැත්තං කවුරු හරි අරිමු ද?

    මූත් උඩ තට්ටුවට දුවයි ද දන්නේ නෑ...:rofl:

    එච්චර මහන්සි වෙන්න ඕන නැහැ බන්, මු වගේ අමු සක්කිලියෙක් බලන්න යවන සල්ලි වලින්, වලතරයාට කොමඩු ගෙඩි ටිකක් අරන් දෙනවා, මුගේ ගෙදරට කෝල් කරන recording, මුට කෝල් කරන එව්වා මම දාන්නම්, ආතල් කෝටියයි :rofl::rofl::rofl:

    නැකැත් රාල;16893148 said:
    අනේ මන්දා බන් ඇහුවොත් ඇමරිකාවේ බැලුවොත් ඇත්තන් නිවාඩුවට ලංකාවේ..

    ඌ ජීවිතේට ඇමරිකාවේ පස්පාගල නැතුව ඇති. ඇමරිකාවට යන්නත් කලින් එහෙ ඉන්න උං මූට නිවාඩු දීල වෙන්න ඇති.
    නැත්තං එක දිගටම ලමයි හම්බු වෙන නිසා මූට හැමදාම ප්‍රසූත නිවාඩුද දන්නෙ නෑ.
    :lol:

    ජොනී බට්ට;16893182 said:
    :rofl::rofl::rofl: මෙහෙම rape වෙනකොට ළමයි නොලැබි තියෙයිද :rofl::rofl::rofl:

    paw yako konapalaya:rofl::rofl:

    The Mariana Trench or Marianas Trench is the deepest part of the world's oceans. It is located in the western Pacific Ocean, to the east of the Mariana Islands. The trench is about 2,550 kilometres (1,580 mi) long but has an average width of only 69 kilometres (43 mi). It reaches a maximum-known depth of 10.911 km (10,911 ± 40 m) or 6.831 mi (36,069 ± 131 ft) at the Challenger Deep, a small slot-shaped valley in its floor, at its southern end, although some unrepeated measurements place the deepest portion at 11.03 kilometres (6.85 mi).