මන්ගාව තියෙන්නේ ඔකේ 4G එක... Ram 1 තමා බන් අඩු :oo:.... 4න් එකේ ඔව්ලක් නැහැ...
dual sim එකේ, NFC & 4G නැහැ :rolleyes: ....
උබ apps හුගක් use කරන්න හිතන් ඉන්නවනම් (fb, massenger, skype, google+ etc... ) & games play කරනවානම් ram 1 ටිකක් වැඩි 1ක් බලපන්.... apps වැඩි උනොත් පස්සේ slow වෙයි...