TurnKey කොල්ලුපිටිය ?

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    TurnKey කොල්ලුපිටිය ?

    කිරි මචන්ලා ! course එකක් ගැන උපදෙසක් දියල්ලා.. :rolleyes::rolleyes:

    course එක : Industrial Training in Windows Network Adminstration
    (Windows Based Network Administration)

    මං හිතන් ඉන්නවා කොල්ලුපිටිය TurnKey එකේ මේ course එක කරන්න. මට ඕනි IT network වල practical side එකේ basics ටික වගේ ඉගෙනගන්න..

    මේක සති දෙකයි. Full Time 9.30-4.30
    Course Fee : 9400
    Medium : English:sorry:

    කොහොමද මේ තැන? ගිය උන් ඉන්නවනම් කියහන්කෝ හොදද නැද්ද කියලා .. ? :)

    සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට පින් ! :yes:
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කිරි මචන්ලා ! course එකක් ගැන උපදෙසක් දියල්ලා.. :rolleyes::rolleyes:

    කොහොමද මේ තැන? ගිය උන් ඉන්නවනම් කියහන්කෝ හොදද නැද්ද කියලා .. ? :)

    සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට පින් ! :yes:

    අවුලක් නෑ බන් හොදටම කරනවා ..ඔකේ මම hardware.ලිනක්ස් එකයි ඕකයි කාර ..උන්ගේ හොදයි බන් courses
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අවුලක් නෑ බන් හොදටම කරනවා ..ඔකේ මම hardware.ලිනක්ස් එකයි ඕකයි කාර ..උන්ගේ හොදයි බන් courses

    අඩෝ කීවට පින්. සති දෙකයි නිසා බැලුවේ :D "දඩින් බිඩින් පොල්" වගේ එහෙම උනොත් කියලා. ජයවේවා. මාත් යන්න කියල බැලුවේ..:)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔය තැන නම් හොඳයි කියල අහල තියෙනවා මචං... course එක ගැන නම් ලොකු අදහසක් නෑ...

    ඒක තමයි බලමුකො කස්ටිය මොකෝ කියන්නේ කියලා :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අඩෝ කීවට පින්. සති දෙකයි නිසා බැලුවේ :D "දඩින් බිඩින් පොල්" වගේ එහෙම උනොත් කියලා. ජයවේවා. මාත් යන්න කියල බැලුවේ..:)

    එල කිරි බන් .. ජයවේවා ..! A+ එකක් ම ගනින්..
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙමතන අාරම්භක අවස්තාෙව් මා පාඨමාලාවක් හැදැරුෙවමි. එම සහතිකය කිසිම විටක පසුකාලීනව පිලිගැනීමකට ලක් ෙනාවුනි. NIBM, විවෘත විශ්ව විද්‍යාලය, ෙකාළඹ විශ්ව විද්‍යාලය වැනි අායතනවල ෙම් හා සමාන පාඨමාලා වල සහතික පිළිගැනීමක් සහිතය.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    හොඳයි බන් හොඳට කියල දෙනව. පොඩි classes නිසා තේරෙන්නෙ නැති දෙයක් උනත් අයෙ අහන්න පුළුවන්. මම 2005 Hardware, Networking, CCNA තුනම කලා ඔතන. අපිට ඉගැන්නුවෙ razlan කියල sir කෙනෙක් පොර නම් පට්ට.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ෙමතන අාරම්භක අවස්තාෙව් මා පාඨමාලාවක් හැදැරුෙවමි. එම සහතිකය කිසිම විටක පසුකාලීනව පිලිගැනීමකට ලක් ෙනාවුනි. NIBM, විවෘත විශ්ව විද්‍යාලය, ෙකාළඹ විශ්ව විද්‍යාලය වැනි අායතනවල ෙම් හා සමාන පාඨමාලා වල සහතික පිළිගැනීමක් සහිතය.

    NIBM නං හරියන් නෑ. practical side එක නෑ :(
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ජින්තුවා;18681912 said:
    හොඳයි බන් හොඳට කියල දෙනව. පොඩි classes නිසා තේරෙන්නෙ නැති දෙයක් උනත් අයෙ අහන්න පුළුවන්. මම 2005 Hardware, Networking, CCNA තුනම කලා ඔතන. අපිට ඉගැන්නුවෙ razlan කියල sir කෙනෙක් පොර නම් පට්ට.

    බලමු 2015 ගොහින් එහෙනං. දැන් අවුරුදු 10ක් නොවැ :D විස්තර කියන්නම්කෝ.. :)