menna mata awa prashna tika :D:D
ලෝකෙ මිනිස්සු ජාති දෙකක් ඉන්නව. ටැටූ ගහපු මිනිස්සු සහ ටැටූ නොගහපු මිනිස්සු. ටැටූ නොගහපු මිනිස්සු කියන කොට්ටාසෙත් දෙකට බෙදෙනව. ඒ ටැටූ නොගහපු හොඳ මිනිස්සු සහ ටැටූ නොගහපු ගොන්නු. අපි අද ලියන්න යන්නෙ ටැටූ නොගහපු ගොන්නු ගැන. කිවුවට සමාවෙන්න ඕන. ඔයත් දවසක් හරි...