කෙල්ලගේ වෙන සීන් එකක් මාට්ටු වෙලා හෝ, මිනිහා කෙල්ලව ලොකුවටම සැක කරලා ගෙදර ආවම තෝව එලොනවා කියන්න ඇති..
එහෙමත් නැත්තන් මිනිහා අලුත් සීන් එකක් පටන් අරගෙන, ඌ ලංකාවට පස්සේ ඩිවෝස් වෙමු කියන්න ඇති..
කෙල්ලට මල පැනලා අරු එක්ක චැට් එකේ ඉද්දිම බෙල්ලේ වැල දාගන්න ඇති..
දැන් අරු අපවාදෙන් බේරෙන්න කෙල්ල...