තමන්ගේ අවශ්‍යතාව මත වාහනේ තීරණය කරන්ඩ, සාමාන්‍ය සතියක ට කි.මි කීයක් දුවනව ද, කදු පාරවල් බහුල ප්‍රදේශය ද, තැනිතලා කාපට් පාරවල් වලද නිතරම දුවන්ඩ තියෙන්නේ , පවුලේ සාමාජිකයන් කට්ටිය ම නිතරම අවශ්‍ය වෙනවද, තමන්ගේ ආදයමට නඩත්තු ව පහසුද, නැවත විකුණා ගැනීමට අවශ්‍ය වෙයිද... ඔය වගේ කාරනා ටික බලන්ඩ නැත්නම්...