1. N sriyantha

    Toyota Vios VVt-i 2004

    හොදයි... හබැයි හොදටම බලලා ගන්න.පරණ නිසා මේවා ගොඩක් දුවලා තියෙන්නේ.හොදින් පාවිච්චි කරලා නැති නම් ලෙඩ දෙන්න පුලුවන්. කොච්චර හොදට තිබුනත් 27/= ට එහා යන්න එපා. තායිලන්ඩ්වල ඇසෙම්බල් කරන ඒවා. පෙට්‍රල් කරනවා 13-14ක් වගේ
  2. N sriyantha

    ලැම්බෝගිනිය_පෝප්ගේ

    මේ බෞද්ධ රටේ දළදා මාළිගාව වටේ ලැම්බෝගිනි පදින පුතාලාට සහ, බුද්ධ දර්ශනයේ අල්පේච්ඡ කම ගැන බණ කියන අතරම BMWවලින් දනට වඩින මහනායක, අනුනායක, සංඝනායකලාට අති උතුම් (කතෝලික) පාප්වහන්සේ ආදර්ශයක්ම වේවා!
  3. N sriyantha

    ubala gahapu kello

    :D:D:D
  4. N sriyantha

    CAR DASH CAM [ o]

    ela
  5. N sriyantha

    Meegoda Train Accident - CCTV

    moda widiyata ne ban danne
  6. N sriyantha

    ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය

    වියත්මග සාර්ථකත්වය එයයි!
  7. N sriyantha

    ගෝඨාභය - පුටින්

    ඉස්සර බොරුව ආයිත් කිව්වට මිනිස්සු රැවටෙන්නේ නෑ..
  8. N sriyantha

    Sakura band

    +94777748454 : +94714872872,0094112255662
  9. N sriyantha

    රාජිත

    :D:D:D
  10. N sriyantha

    මිහිදු ආරියරත්න " මා නොවන මම " MP3

    beautiful voice unata and perfect singing ne ne ban muge .

    No contents