දීප්තිගේ තිබෙන මූලික ගැටලුව ඔහුට උසස් අධ්‍යාපනයක් නොතිබීමයි. උසස් අධ්‍යාපනයක් නොතිබීම නිසා ඔහුට ශාස්ත්‍රාලීය විනයක් නැත. ඔහුගේ භාශා දැනුමද දුර්වලය. ඔහුට නිවැරදිව ඉංග්‍ර්‍රිසි භාශාවෙන් කියවීමට හෝ ලිවීමට නොහැක. එම නිසා ඔහු අන්තර්ජාලයෙන් යමක් කියවා සිංහලට පෙරලන්නේද දෝශ සහිතවය.
මේ තත්වය ඔහු තුල...