titi කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා, ;) ,R_girl නම් ඇත්ත කෙල්ලෙක්.(ගොඩක් පරණ members ලා දන්නවා ඇති, ඕනේ නම් අහලා බලන්න)
උඹ අහපු නිසා කිව්වේ. නැත්නම් මට මේ දෙන්නා කවුරු වුනත් වැඩක් නෑ. ඒක මගේ field එකට අදාළ දෙයක් නෙවෙයි.
මොකෙක් වුනත් ඒකෙන් rules කැඩෙන්නේ නැත්නම් ප්‍රශ්ණයක් නෑ