Honest-killer
Reaction score
1,117

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දෙකක් නෑ මලෝ..
    අමාරිස්=පවුසි=බෑන්පවුසි
    මමනම් මල්ලි ඔය පවුසිව ගන්නගන්නෙත් නෑ.. ඌ මට වැඩකුත් නෑ.. නමුත් හාදයා එළකිරියෙ ගොඩාක් උන්ට උදව් කරල තියෙනවා කේන්දර බලලා.. ඒ නිසා අපි ඒ ගුණය අමතක කලයුතු නෑ...
    එපා මල්ලි ඒකට අපි ඇගිලි ගහන්න ඕන නෑ.. ටිකක් මන්දමානසික පොරක් ඒ නිසා අනුකම්පා කරන්න ඕන.. බල්ලො අපි කෑවට අපි බල්ලො කන්න ඕන නෑ.. මම ගයාන්ට කරන්න ඕනදේ අවවාද කලා.. අපි පාඩුවේ ඉමු.. අද කලා වගේ බිත්තියට තද කරනකල් ඉවසමු.. බැරිම තැන ඇක්ෂන් ගමු.. අපි කවුරුත් මනුස්සයොනේ.. පවුසිට සමාව දෙමු.. එක එකවුන්ට් එකකින් එයි එයා..
    ගයාන්ට අමාරිස් ගැහුවෙ හරිම කැත විදියට මල්ලි... බල්ලෙක්ට වගේ පන්න පන්න ගැහුවෙ පහුගිය අප්‍රේල් වල ඉදලා.. එහෙම එකේ ගයාන් හොද වැඩියි... හරියට අමාරිස්ගෙ ගෑනි ගයාන් ඉස්සුවා වගේ.. ඒව කවුරු කරත් කැතයි.. එහෙම එකේ ඒක කලේ ෆවුසි බව අහුවුනාමවත් ෆවුසිට තිබුන පාඩුවේ ශේප් වෙන්න.. ඒත් තවත් ඇරගන්නවා... බලන්න පවුසිගෙ එකවුන්ට් එකෙ කී දෙනෙක් කතා කලාද.. තබේකට ගනන් ගත්තෙ නෑ.. බෑන් පවුසි වලින් ආවේ.. අමාරිස් එකෙන් ආවෙ ගයාන්ට ගහන්නමයි.. ඒත් අද බඩු මාට්ටුවුන ගමන් පවුසි එළියට බැස්ස.. මිනිහට මතක නැති වුනා බෑන්පවුසි එකවුන්ට් එක ගැනවත්.. මාර පොරක් අප්පා..
    අප්පා කියලා වැඩක් නෑ.. පවුසිය අමාරිස් අතේ කෝට් වගේ...
    mama e nisa tyhamyi iwasuwe ban eth uge kathawa balapanko maattu unatath passe enawane thawa katha karanna
    අහසින් වැටෙයි කියන එකට නම් සම්මාන වගයක් ලැබුනා මචෝ.. නමුත් 100% ම සුවර් නෑ.. මම ඒ සම්බන්ධව වෙබ් සයිට් එකක් සෙට් වුනොත් කියන්නම්..
    විමුක්ති ජයසුන්දරගෙ - අහසින් වැටෙයි (Between Two Worlds) මෙන්න මේ චිත්‍රපටයට නම් සම්මාන ලැබුනා මචං.. මට හරියටම මතකයක් නෑ ඒ ගැන..
    oya muslim ekek neme wena riduna ponz kenek
    ganan ganna epa thopi bila kiyawanakota owa hithanna thibune
    මොකටද බන් උඹ කරපු ඒවා මේකේ දැම්මේ. දැන් අන්න අරුන් ඒවා අල්ලගෙන
    ඊළග සැරේ තමන්ගේ ඒවා දාන්න කලින් හොදට හිතපන්. මේකේ ඉන්න එවුන් ඒවා අල්ලගන්න බලන් ඉන්නේ පොඩ්ඩ වැරදුන් තැන.
    මොකටද බන් උඹ කරපු ඒවා මේකේ දැම්මේ. දැන් අන්න අරුන් ඒවා අල්ලගෙන
    ඊළග සැරේ තමන්ගේ ඒවා දාන්න කලින් හොදට හිතපන්. මේකේ ඉන්න එවුන් ඒවා අල්ලගන්න බලන් ඉන්නේ පොඩ්ඩ වැරදුන් තැන.
  • Loading…
  • Loading…
  • Loading…