1. eksudda

    LG Subwoofer LK72B

    https://buyabans.com/lg-speaker '][/URL] මේ LG සෙට් එක use කරන අය ඉන්නවද..... කොහොමද හොඳ නරක.... මේක මේ ගානට වටිනවද... 32000 ක් වෙනවා... Up ------ Post added on 1714706020
  2. eksudda

    කරුංකා පුවක් රට යවන්නෙ ඇයි?

    ඩයි වර්ගත් හදනවා කියලා අහලා තියනවා. හරියටම දන්නේ නෑ..
  3. eksudda

    Pettah කජු

    Kiriye kenek Kala. Hoyaganta bane kawuda kiyala
  4. eksudda

    AC issue

    Bump
  5. eksudda

    ටියුෂන් මොකටද? ජනපති ටියුෂන් ගුරුවරුන්ගේ මූණටම කියයි 🤣🤣🤣🤣🤣🤣

    හරියට ඉස්කෝල වල උගන්නනවනම් ටියුෂන් ඕනේ නෑ. ගුරු වරුන්ගේත් පඩි වැඩි කලානම් හරි ඊට පස්සේ
  6. eksudda

    50,000 - 80,000 අතර Phone එකක්

    A54 thawa tikak wadiwei habai
  7. eksudda

    🔴 ඩොලරය බහිද්දි වාහන මිල අඩු නොවුනේ ඇයි ? පාරිභෝගික අධිකාරිය බුදිද ?

    හැම බඩුවක්ම වැඩි උනා මිසක් මුන් අඩු කරන්නේ නෑනේ. Regulations දැම්මනම්භාරි ඉතින්... අවුරුදු ගණන් පරණ වෙද්දි value අඩුවෙන විදිහට
  8. eksudda

    අලුත්ම වතුර මෝටරයට කෙල වෙලා?

    ට්‍රිප් එක යනවා කියන්නේ. Current leakage එකක්. දන්න කෙනෙකුට පෙන්නලා බලන්ට...

    No contents