LG Subwoofer LK72B

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    ඕක Indian නේද..ගන්නවනම් කීයක් හරි වැඩිය දීලා microlab, edifier, creative වත් ගනින්..නිකන් අපරාදේ ඕකට දෙන සල්ලි.

    ddxH83j.png
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    high mid law සේරම කවලම් ඇති ඔය වගේ models වල .
    අහන music අනුව තමයි , instruments ගොඩක් එක පාර play වෙන music වලදී ඔය වගේ speakers වල පොඩ්ඩක් සේරම blend වෙලා ඇහෙන්නේ ,

    buffel එකක main ලොකු speaker එක + තව පොඩි 5 or 6 speakers තියෙන ඒවා බලන්න එහෙම ඕන නම් instruments ගොඩක් එක පාර play වෙන music අහනවා නම්
     
    • Like
    Reactions: eksudda and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    LG SK4D එකනම් තියනවා. Sounds පට්ට.

    Abans එකෙන් නෙවේ ගත්තෙ, Sinhagiri එකෙන් Daraz මගින්.
     
    • Like
    Reactions: eksudda