1. MAHAADENAmutta

    “කුඹියෝ” ටීවී සිරිස්

    http://www.elakiri.com/forum/showthread.php?t=1843250 මෙන්න ගැටළුවක් මේකේ තරමක් දුරට ඇත්තකුත් තියනවා:baffled:
  2. MAHAADENAmutta

    Bendapu Ewngen Help ekak one.

    මු තමයි පුතී හොදම මිනිහා උපදෙස් දෙන්න මුට බල්ලෝ බැල්ලියෝ කොස් කොරවලා හොදට පුරුදුයි!
  3. MAHAADENAmutta

    නාන්නෙ මොකක් අැදගෙනද?

    ඒක හරියට කියන්න ජොකා ඇදන් නාන එකකුයි ජොකා නැතිව නාන එකකුයි මේකේ මූණ පෙන්න අප්ලෝඩ් කරන්න අපි ඒක බලලා කියන්නම් හොදද නැද්ද කියලා
  4. MAHAADENAmutta

    නාන්නෙ මොකක් අැදගෙනද?

    අමුඩේ පිටින් ඇලේ බැහැලා නානවා පුතී ඇයි පුතී අහන්නේ
  5. MAHAADENAmutta

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඇයි මාව මීට කලින් දැකලා නැද්ද
  6. MAHAADENAmutta

    “කුඹියෝ” ටීවී සිරිස්

    :lol::lol::lol: ඊට පස්සේ වැටෙන ට්‍රෙඩ් දැක්කම :lol::lol::lol: මත හිතාගන්න පුළුවන් ජනාධිපති / පරාදයි ආයේ දෙකක් නෑ අඩ්මින් පුතා මේ විකාර බලබල උඩට වෙලා බඩ අල්ලන් හිනා වෙනවා ඇති මුන්ද මේ කතා කරන්නේ කියලා :lol::lol::lol: ඊට පස්සේ රිදලා ඩොක්ට දාන අසහන ට්‍රෙඩ් මට මැවිලා පේනවා:lol::lol:
  7. MAHAADENAmutta

    “කුඹියෝ” ටීවී සිරිස්

    බුදු අම්මෝ මේකේ ඉන්න ඩොකාලා තොගේ පුති උබ ටෙඩ් එකක් දාලා චැනලින් සෙන්ටර් එකක් පටන් ගනින් එලකිරි චැනලින් සෙන්ටර් කියලා:lol::lol: ඒ උනාට පුතී උබට විතරයි මෙච්චර වෙලා ඔන්ලයින් ඉන්න පුළුවන් නිදහසක් තියෙන්නේ මයේ හිතේ ඒකයි මෙච්චර බැනුම් අහන්නේ ? අර කිවුවා වගේ කොට නිහාල් වගේ එකක් හදා ගනින් ආතල් ගන්නයි...
  8. MAHAADENAmutta

    “කුඹියෝ” ටීවී සිරිස්

    උබත් එක්ක නෙමෙයි පුතී තරහා උන්ට ඉගන ගෙන උබේ තත්වයට එන්න බැරි වීම නිසා උන්ට තියන හීනමානය ඉරිසියාව තමයි බං ඔය පිට කරන්නේ උබව පාවලා දිලා! ඒ මදිවට ඒ පොන්සියෝ හිතන් ඉන්නේ දොස්තර කියන්නේ උන්ගේ වැඩ කාරයෝ වගේ උන් කවදාවත් නිදහසක් නැතිව උන්ට බැල මෙහෙවර කරකර ඉන්න ඔනේ කියලා :lol::lol::lol::lol:
  9. MAHAADENAmutta

    “කුඹියෝ” ටීවී සිරිස්

    අපේ ගෝඩ් තමයි එහෙනම් ජෙහාටත් උඩින් ඉන්නේ:love::love::love:
  10. MAHAADENAmutta

    මැරුණු_මිනිසුන්ගේ_ඇස්_ගැලවීම

    අනේ අම්මෝ මට නම් බැරියෝ ඇස් ගලවන්න:baffled::baffled::baffled:
  11. MAHAADENAmutta

    මැරුණු_මිනිසුන්ගේ_ඇස්_ගැලවීම

    උබ ඔය උඩ දදා ඉන්නේ අර ගලවපු ඇස්ද පුතී:baffled::baffled:
  12. MAHAADENAmutta

    උත්සාහය ඇත්නම් පත කුඩාද කියන්නේ මේවට

    හොද වැඩක් පුතී! අපේ අයනම් බොරැවට අසරණ උන් පෙන්නලා ලැබෙන සල්ලි ගසාකන NGO නේ කරන්නේ :D
  13. MAHAADENAmutta

    රෑම් මේට්

    දැන් මම ඉන්න කාමරයට ඇදවල් දෙකක් දාලා අනිත් ඇද බෝඩින් කාරයෙක්ට දුන්නොත්? අ. එහෙම කුලියට දිපු අය ඉන්නවද? ආ. කොල්ලෙක්ට නැත්ව කෙල්ලෙක්ට දෙන්න බැරිද? ඇ. මට විතරද මේවගේ අදහසක් පලවෙනියෙන්ම ආවේ? නිකන් ඉන්න කොට හිතුනේ පස්සේ මතක් උනේ ගෙදර ගෑනි ඉන්නවනේ කියලා:P
  14. MAHAADENAmutta

    පාවිච්චි කරපු ඉන්දියන් බයික්

    රත්තරං පුතාගේ ටෙඩ් එකක් ගියා පරණ ඉන්දියන් බයික් ගන්නකොට කරන්න ඔනේ දේ ගැන කියපු හොයලා බලපන් පුතී:P
  15. MAHAADENAmutta

    පොන්නයො වගේ ඉදල දාමරික වෙච්ච උන්

    අපේ පැත්තේ පොරක් හිටියා බණ්ඩාර කියලා ඌ ඉතින් ගෑනිවගේ අයේ දෙකක් නෑ ගෑනිම තමයි ලගදි මම පොරගේ එෆ්බී එකට ගියාම තමා වු මාර කෙරැමෙක් කියලා දැක්කේ අම්මපා පොර වටේ යළුවෝ ඉන්නවා අසංක අයියේ කියාගෙන:P පුතී
  16. MAHAADENAmutta

    >.'.Keypad_Phone.'.<

    අපි නම් නොකියා 105 පුතී
  17. MAHAADENAmutta

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    පොඩ් පුතාද අර කණ්නාඩි දාලා ඉන්නේ පොඩි පුතා උනාට හෙන ලොකුයිනේ ගුඩ් ලක් පුතී!
  18. MAHAADENAmutta

    බෝඩිං

    විහිළුවට බං මට ගෙදරක් තියනවා ඉක්මන් එකේ අඩ් එකක් දාපන් බං පට පට ගාලා සෙට් වෙනවා පුතී!

    No contents