මිතුර ඒ ගැන මාහට පැහැදිලි අදහසක් නොමැත, නමුත් නොබෝ දිනකින් ඔව්න්ගේ දත්ත මධ්‍යස්ථාන අයර්ලන්ත දේශයේ පිහිටි Aspiegel Limited වෙත හුවමාරු වනවා ඇත (ආරක්ෂක විදිවිධාන සදහා)....මා සන්තකයේද මේ වන විට GR5 2017 මොඩලයේ දුරකථන 3ක් ඇත...නොසෑහෙන වාරයක් වැටී, පෑගී, සැතපෙන විට හා රති කෙලියේ යෙදන විට ශරීරයට යටවී...