මමත් මේ කොල්ලගෙන් sim එකක් ගත්ත...ස්තූතියි මචන් දුන්න සප් එකට, vip no එකක් හොය හොයා ඉන්න වෙලාවක මේ ත්‍රෙඩ් එක දැකල තමයි contact කර ගත්තෙ...number එක select කර ගන්න සතියක් විතර මහන්සිවෙලා මට ඕන විදිහෙ number එකක් හොයල දුන්න වගේම sim හම්බෙලා පැය බාගෙන් active කරා...number එකනම් පට්ට කොහෙන්වත් ගන්න...