ඔය දෙකේ වෙනස පෙන්නන්න වෙන්නේ proof ප්‍රින්ට් එකකට පස්සෙම තමා නැත්නම් ඔය තියෙන විදිහෙන් sample approve කරන්න කියන්න...මම කරන්නෙ නම් i-mac එකක, පොඩියට color difference එකක් තියෙනව normal monitor වල තරම් නැහැ...normal monitor එකක් නම් color calibration එකක් කරහන්. නැත්නම් client ගෙන් අහල pantone...