එළවලුයි බතුයි විතරක් දෙන්නෙ නැහැ මොනම කඩේකවත්.. අනික මාළු කෑම එකක් රුපියල් එකසිය අසූවක් වෙන්නෙත් නැහැ.. කඩේ කොතනද තියෙන්නෙ.. මේකෙ දන්න උන් ඇතිනේ..:yes:
උඹ හිතන්නෙ මුස්ලිම් කඩත් හරි පිරිසිඳුයි කියලද.. කුස්සියට ගිහින් බලපංකො.. සිංහල, මුස්ලිම් කියලා නැහැ.. මොන කඩෙත් ඉස්සරහ විතරයි ලස්සන.. උයන තැන...