♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,969
    11,703
    113
    මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ ලිපියක් , මීට කලිනුත් අපේ සහෝදරයෙක් මේ ගැන දාල තිබ්බනේ , දැන් තමයි කියවල ඉවර උනේ ..

    ඔය රහස් සංවිධාන ගැන නං මගේ වැඩි විශ්වාසයක් නෑ :sorry:
    but දිගටම මේ වගේ ත්‍රෙඩ් දාන්න ! TFS
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    10399912_10153530998859690_5357891035235894333_n.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පුදුමෙ කියන්නෙ මෙච්චර දේවල් දන්න උඹ තාම ජීවත් වෙලා ඉන්න එක නෙහ්.
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    Very Good Post machan
    Did you watch Angels & Demons movie ?
    It describes how Illuminati was created.
    You must spread some Reputation around before giving it to M a d d i e again.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචන් මට සමහර වෙලාවට ලුමිනාටි සම්බන්ද සිදුවීම් හෝ සංකේත හෝ යම් යම් දේ ඒ දේවල් නිරායාසයකින් හෝ ස්භාවිකව හෝ සම්බන්දයක් නැතුව උනාම පස්සේ ඒ වටා ගොඩ නගාපු කතන්දර කියලා මට හිතෙනවා

    අනික ලුමිනාටියොන්ට යුදෙව්වෝ එක්ක ගේමක් තියෙනවා කියන එක පිලිගන්න හුගාක් අමාරු කාරනාවක්.. එහෙම සංවිදානයක් ඔය කියන මට්ටමෙන් තියෙනවනම් ඕකේ මහ මොල අනිවා යුදෙව්වෝ විය යුතුමයි
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    අනිවා මුදන්තයෝ.....!:yes: (නම කිව්වා හරිද දන්නෑ.. :))

    නම හරි
    11.gif
    මේ වගේ විස්තර අපිට අහන්න නොලැබෙන දේවල්, මුන් ඉතින් ඔච්චර සංවිධාන අටවන් කොරන්නේ, සල්ලි යි බලය යි සඳහා නේ :growl::growl:
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    මට නිකන් ෆුල් අනාත feeling එකක් ආවානේ බන්. නියම Thread එක.
    රේප් දෙන්න බෑ මචන්. තාම චූටි කොල්ලෙක්.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ මැඩියා උනාට ලිදෙන් එළියේ දේවලුත් දන්නවා නේද
    :dull::dull::dull: