ආහ්හ්.. ක්‍රිස්ටා නේ ;) හ්ම්ම් පේන හැටියට ගැළපෙන නමක් තමයි වැටිල තියෙන්නෙ, ඒ කාලෙ උඹලගෙ මීමුත්තගෙ නැතිවෙච්ච ක්‍රිස්ටල් එකක් තව දවස් හත අටකින් උඹගෙ ඇද යටින් මතුවෙනව, කරුමෙ කියන්නෙ ඒක මතුවෙද්දි ඇද උඩ ඉන්න උඹව තමයි බිල්ලට ගන්නෙ..:rolleyes::sorry: සොර්ර්රි හොදේ:P:P