එතකොට අපේ ජීටී ලොක්කට හතලිස් ඇදිරිය හැදිල, උඩු යටිකුරු වෙලා පේන්න පටන් ගයි, උඩම තියෙන මෙනුබාර් එක යටම ටාස්ක් බාර් එකට සෙට්වෙයි, එතකොට ටාස්ක්බාර් එක, ඒකත් කෙළින්ම උඩ තියෙයි:P:P
ආහ්.. තව පොඩ්ඩෙන් මිස් වෙනව උඩම තියෙන ඇඩ් ටිකයි එළකිරි ලෝගෝ එකයි යටම තියෙයි දිලිසි දිලිසි:oo:. අපි ඔක්කොම ඔළුවෙන්...