මල් ස්ටෝරි - පරණම කෑල්ලෙන් අලුත් චැප්ටරේට
ඒ කාලෙ ඔන්න හාහා පුරා කියල රේඩියෝ ආපු කාලෙ , පෙළක් අයට කෝපි කාලෙ:rolleyes:, අපිනං ඉපදෙන්න හිතලවත් නෑ ඒ වෙනකොට:no: ඒත් මේ බුවා.. අපේ මල්කවි, උගෙ හොඳ තරුණ කාලෙ. මැජික් පෙට්ටියක් තියෙනවයැ, බැටරියකට කෙනෙක්ට් කොරල පවර් දීල, ස්විච්චිය නැත්තං පවර් බටොන් එක...