රෝෂිණී මං ගිහින් එන්නම් සෙනේ ගැන දුක් වෙනš
නිහල් සර් මොන හීන දුන්නත්
රෝෂිණී පැටලෙන්නෙපා
ඔෆීසියෙ වැඩ කරන අතරේ
තනිව එතනට යන්නෙපා
සෙනේ කිය කිය මාව හොය හොය
වස්තුවේ වැලපෙන්නෙපා
රෝෂිණී මං ගිහින් එන්නම්
සෙනේ ගැන දුක් වෙන්නෙපා
#සඳරූ 😐
ප්‍රේම් අද නැත, සෙනේ අද නැත
නෙතින් කඳුළැලි...