අම්මෙ මට කියන්න දෙයක් තියෙනව. පොඩ්ඩක් මෙහෙම එන්න පුලුවන්ද ? :sorry:
මොකක්ද පුතේ කියන්න තියෙන්නෙ ? :dull:
කාටවත් කියන්න එපා හැබැයි. මේක මං දැන් ගොඩක් කල් ඉඳන් හිතේ තියං හිටිය. ඒත් මේක හිතේ තියං ඉන්න එකෙං මට ප්‍රශ්න ඇති වෙන එක විතරයි වෙන්නෙ ඒ නිසා කියන්න තීරණය කලා. මට ආයෙත් බඳින්න කියන්න එහෙම...