1. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    මට නං මතක විදිහට අභිධර්මයේ මූලික කරුණු වල විශේෂයෙන්ම කියල තිබ්බ ක්‍රියා සිත් අපිට ඇතිවෙන්නෑ කියල :no: ක්‍රියා සිතක් කියන්නෙ කිසිම කුසලයක්වත් අකුසලයක්වත් නොකර මොකක් හරි දෙයක් කරන්න ඕනෙ නිසා කරන්න රහතන් වහන්සේලට එහෙම පහල වෙන සිත්ලු :yes: මං හිතන්නෙ පසුතැවීම යොදාගෙන තියෙන්නෙ වෙනස් අර්ථෙකිං...
  2. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    මේක අපිට හටගන්නෑ මං හිතන්නෙ :no: මතක විදිහට ක්‍රියා සිත් හටගන්නෙ බුදු පසේබුදු රහත් ඵලයන්ට පත්වුනු අයට විතරයි. පෘතග්ජන අපි ගාව ක්‍රියා සිත් නෑ :no:
  3. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    එහෙම වෙන පාටක් තමා මටත් පේන්නෙ :sorry: මං හිතං හිටියෙ විඳීම කියන දේත් කර්මයේ බලපෑමක් නැතුව වෙන අවස්ථා තියෙනව කියල :sorry:
  4. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    ඒ කියන්නෙ ජීවත් වෙන හැම චිත්තක්ශණයකදිම අපි පෙර කරපු කුසලයක් හෝ අකුසලයක් භාවිතයෙන් ජීවත් වෙන්නෙ :sorry:
  5. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    මටත් පේන විදිහට ඒ වගේ බං. කුසල අකුසල ඇරුනාම වෙන විපාක සිත් නෑනෙ :sorry: ඒ කියන්නෙ අපි හැම දෙයක්ම දකින්න අහන්න විඳින්න කුසලයක් හරි අකුසලයක් හරි පාවිච්චි කරනව :sorry:
  6. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    නෑ බං මම කියන්නෙ මේන් මේක. ඔක්කොම යන්නෙ කුසල හෝ අකුසල විපාක සිත් වලට :confused: ඒ කියන්නෙ දකින්න මුල් වෙන භවාංග චලනය සිද්ධ වෙන්නෙ අනිවාර්යයෙන්ම පෙර කරපු කුසල් අකුසල් අනුව කියලද ?:sorry:
  7. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    ඔව් වාස්තවික යථාර්තයක් නෑ කියල කියන්නෙ :yes: නලීන් ද සිල්වත් මුලින් ඔය සත්‍ය වශයෙන්ම පවතින දේ නිර්වානය කියන අදහස දැරුව වගේ මට මතක විදිහට. පස්සෙ වෙනස් වුනා :yes: දැන් කියන්නෙ නිවන කියන්නෙත් අපි නිර්මාණය කරගත්තු සංකල්පයක් විතරයි කියල. නිවන කියන්නෙ සත්‍යාවබෝධය. එතනිං එහා වාස්තවිකව ගන්න පුලුවන්...
  8. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    මට ඒකෙ අවුලක් තියෙනවනෙ :confused: ඒකෙ මල දැකල උපදින අවස්ථාවෙ ඉඳන් චිත්තක්ශන 2 ගතවූ අවස්ථාව වෙනකං තියෙන්නෙ, (අතීත භවාංගය → භවාංග චලනය → භවාංගයගුපච්ඡේදය) ටික සඟල වරහනක් දාල ඉරි තුනක් ගහල තියෙනවනෙ. ඒ ඉරි තුනම යන්නෙ (අකුශල විපාක සිත්, අහේතුක කුශල විපාක සිත්, සහේතුක කාමාවචර විපාක සිත්) වලටනෙ බං...
  9. WhiteWalker

    අපිටත් මේම වෙයිද?

    ඔව්වගෙ ඇත්ත තැඹිලි වතුරද බං තියෙන්නෙ ? :eek: බොරුවට ඒ රහ හැදෙන්න වෙන මොනා හරි කලවං කල්ල හදනවද දන්නෙත් නෑ :sorry: කැනඩාවෙනං ටිකක් හරි ප්‍රමිතියට කරයි ලංකාවෙ ඔහොම කරන්න ගත්ත කියන්නෙ බඩුම තමා :D මොනා කලවං කරල හදයිද දන්නෑ :sorry:
  10. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    උඹ අභිධර්මය පොත් මොනාද බං කියෙව්වෙ ? :) මං තාම අභිධර්මයේ මූලික කරුණු වල චෛතසික සම්ප්‍රයෝග හරිය යන්නෙ :sorry:
  11. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    මේං මේ වගේ චිත්ත චෛතසික යාකරපු image එකක් නැද්ද බං හොයාගන්න ? :D මං එකක් හදන්න හිටියෙ කවුරු හරි හදපු එකක් තියෙනවනං ලේසියිනෙ :D
  12. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    උඹ වාස්තවික යථාර්තය කියන දේ වැරදි විදිහටයි තේරුම් අරං ඉන්නෙ. වාස්තවික යථාර්තය (objective reality) කියන්නෙ මගෙන් තොරව යමක් පවතිනව කියල ගැනීම. නලීන් ද සිල්ව කියන්නෙ සියල්ල නිර්මාණය කරන්නෙ මම, ඒ නිසා මගෙන් තොරව ගන්න දෙයක් නෑ, වාස්තවික යථාර්තයක් නෑ කියල.
  13. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    හැම මරණයක්ම කර්මය නිසා වෙනව කියල ගන්නෙ කොහොමද ? :eek: හයි ස්පැරෝට ඊට වඩා ජීවත් වෙන්න ආයුශ තිබුන වෙන්න පුලුවන් :yes:
  14. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    හැම දෙයක්ම කම්ම නියාමෙට උෟනනය කරන්න බෑ :no: සමහරක් දේවල් නිකංම විය යුතු නිසා වෙනව මිසක් ඒක නිරීක්ශණය කරන්නාගේ කර්මයක් නිසාම වෙනව කියන්න බෑ :no:
  15. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ආ මට අද පොත් ටිකක් හම්බවෙනව :D අරං ඉවරවෙලා කියන්නං :) හොයාගන්න තියෙයිද දන්නෑ :sorry: කලිං බලද්දි නම් තිබ්බෙ නෑ :no:
  16. WhiteWalker

    ගුණදාස කපුගේ Original

    You must spread some Reputation around before giving it to Kalegana again. කලිං එකට රෙප් දීල තාම මේකට දෙන්න බෑලු :sorry: පුලුවන් වුන ගමං දෙන්නං :love: :D
  17. WhiteWalker

    තව සුළු කුණාටුවක්

    අවුලක් නෑ සුළු කුණාටුවක්නෙ :D සුළි කුණාටුවක් වගේ එනවනං අපිව දැනුවත් කරන්න ඕනෙ :baffled:
  18. WhiteWalker

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    දෙකටම කියල කියන්නයි වෙන්නෙ :)

    No contents