ඔව් ඉතිං අවහිර කලොත් ඒ සිද්ධිය ගැන දුකක් නෑ කිව්වෑකි. එලාරියා සැන්ඩ් වුනත් කූඩුවට දාල එයා ඉස්සරහම එයාගෙ දුවට වහ දීල මැරෙන්න ඇරල, ඒත් එලාරියාට මොනම විදිහකිංවත් ඒ ගැන දැනගන්න විදිහක් නැති කලා නම් එයාගෙ දුව මැරුන එක ගැන දුකක් දැනෙන්නෑ. ඇත්තටම නවත්තන්න ඕනෙ පෙනීමවත් ඇසීමවත් දැනීමවත් නෙමේ, එහෙම දෙයක්...