බලන්න මුන්ගෙ තරම..මෙච්චර් සාමාන්ය මිනිස්සු රෙජිස්ටර් කරන්නෙ මහජනය එක්ක තියෙන ඇරියස් එකට ..
ඇත්තටම සල්ලි තියෙන උන් , කලු සල්ලි හොයන උන්,අයුතු ධනවත් වෙච්චුන්,ස්මග්ලස්,බදු නොගෙවන බිස්නස් කාරයො හොදට දන්නවා නමුත් උන් අසීමාන්තිකව හොයන ලාබ 1%ත් හරියට ටැක්ස් නොකර පොඩි එකෙක් ගන්න ඉඩම,වාහනේ,හදන අලුත්ගේ...