අර්බුදයට ගෝඨා, මහින්ද, බැසිල් වගකිවයුතුයි

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කර තිබේ.

    ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළා.

    වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්නේය.

    - https://sinhala.adaderana.lk/news/189508

    MR, BR, Gota, Cabraal and others responsible for mishandling economic crisis -SC

    image_83aea74f34.gif


    COLOMBO (Daily Mirror) - The Supreme Court today held that several respondents including former President Gotabaya Rajapaksa, former Prime Minister Mahinda Rajapaksa, former Finance Minister Basil Rajapaksa and former CBSL Governor Ajith Nivard Cabraal are responsible for mishandling the economic crisis in the country.

    Accordingly, in a majority decision of the Supreme Court five-judge-bench ruled that respondents including former President Gotabaya Rajapaksa, former Prime Minister Mahinda Rajapaksa, former Finance Minister Basil Rajapaksa, former CBSL Governor Ajith Nivard Cabraal, former Treasury Secretary S.R. Artigala and former President's Secretary P.B. Jayasundara have violated the public trust and fundamental rights of the petitioners.

    - https://sinhala.adaderana.lk/news/189508
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ශුවර් ද?
    ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබිලා ද? 😲
     
    • Haha
    Reactions: jjpala

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    US&A වල odd job කරපු මරි මෝඩ හරියට අද්යාපනයක් නැතුව රට පැනපු මේ වගේ සක්කිලි දෙන්නෙක් නිසා රට මෙහෙමහරි තීන එකත් පුදුමයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔන්න නිල වශයෙන්ම රට බංකොලොත් කරපු එවුන්ව නම් කරල. අධිකරණ තීන්දුවක් අභියෝග කරන්න තොපි කවුද? දැන් පෝලිමේ ඇවිල්ල රාජපස්ස පවුලේ වැඩ බලපන් @2osama @N A K A M U R A @JBLs :lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ රනිල් මේ සෙට් එකත් මේ ලිස්ට් එකට අයිති වෙන්න ඕන.
    ඩිංගිරි බණ්ඩා විජේතුංගට නම් මුකුත් කොරගන්න බැරි උන නිසා අව්ලක් නෑ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ රනිල් මේ සෙට් එකත් මේ ලිස්ට් එකට අයිති වෙන්න ඕන.
    ඩිංගිරි බණ්ඩා විජේතුංගට නම් මුකුත් කොරගන්න බැරි උන නිසා අව්ලක් නෑ

    ඩුකයිද හාමුලට විතරක් අත තියද්දි?

    :yes:


    ගොඨාභයට අත තිබ්බ දවසට තමයි සිංහලයාගේ තරම දැන ගන්න පුලුවන් වෙන්නේ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ රනිල් මේ සෙට් එකත් මේ ලිස්ට් එකට අයිති වෙන්න ඕන.
    ඩිංගිරි බණ්ඩා විජේතුංගට නම් මුකුත් කොරගන්න බැරි උන නිසා අව්ලක් නෑ
    අධිකරණය කියල තියෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් කියල විතරයි. ඔයා ඒ තීන්දුවට අභියෝග කරනවද?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල් පොහොට්ටුවෙ බෙල්ල මුලින්ම කප්පවයි..😁
    පොහොට්ටුවෙ නායකයන්ට රනිල් දඩුවම් නියම කරයි.
    නායකත්වයක් නොමැති පොහොට්ටුවේ මන්ත්‍රින් රනිල්ගෙ දෙපතුල මුලට🤾‍♂️🤸‍♀️

    ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ රනිල් මේ සෙට් එකත් මේ ලිස්ට් එකට අයිති වෙන්න ඕන.
    ඩිංගිරි බණ්ඩා විජේතුංගට නම් මුකුත් කොරගන්න බැරි උන නිසා අව්ලක් නෑ
    රනිල්ගෙ යහපාලන සමයෙ දූශනත් මේ රටේ ආර්තිකය වට්ටන්න හේතු උනා.. Bank robbery..
    රනිල්ගෙ නම ලිස්ට් එකේ නැත්තෙ රනිල් ජනාදිපති මුක්තිය පාවිච්චි කරලද😁😁😁
    ------ Post added on Nov 14, 2023 at 5:17 PM
     
    • Like
    Reactions: neo7x and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    සුපර් decision like in england...
    එක්තරා පරපුරක දේශපාලනේ අවසානය..දැන් ඉතින් උකුනු හිසක මොලයත් තියෙනම් මුන්ට ආයෙ කටක් ඇරල චන්දෙ ඉල්ලන්න බෑ..ජහමනයට මොලයක් තියෙනම් මුන්ට දෙන්නත් බෑ

    :lol: :lol: :lol:


    ඉතින් 2015-2018 කාලෙටත් ඉල්ලන්න තියෙන්නෙ..2019-2022 පූර්වාදර්ශය තියෙන නිසා 2015-2018 ආර්තික ඝාතකයො ටික උසාවියට ඉක්මනින් තීන්දු දුන්නැකි...
     
    • Haha
    Reactions: 10ben

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,756
    113
    ඕවා නම් මොනවද හලෝ? බලපන් ඊළඟ චන්දෙදි 54% දෙන්නේ නැද්ද කියලා 🤭
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    ඕවා නම් මොනවද හලෝ? බලපන් ඊළඟ චන්දෙදි 54% දෙන්නේ නැද්ද කියලා 🤭
    එහෙනම් මීලග උසාවි තීරණය වෙන්නෙ" මේ රටේ ඉන්නෙ මිනිස්සු නෙවෙ පුන්නක්කු බොන ගොන්නු කියල" :lol: