අතවරයක් වූබව දැන් සැබෑවක් බව පේනවා....
අතවරයක් වෙල කියලොඅ දැන දැන රටේ තුන්වෙනි පුරවැසියද මොකාද් අකියන කතානයකට ඔහොම කතා කරන්න බෑ අපරාධ වහන්න බෑ
එයා ඉදිරියට ආවත් නැතත් දැන් ලමා හා කාන්තා කාර්යන්ශෙන් මේක ටේක් ඕවර් කරල නඩු දාන්න ඕන...අපරාදයක් කිරීම මෙන්ම තමන්ට වෙච්චි අපරාදයක් ගැන පැමිනිලි නොකිරීමත්...