මේක නම් හෙනම කේස් එකක් තමයි
කොහොමත් විශ්වාසය පළුඳු උනාම මචන් ආයේ කවදාවත් ඒක හරිගස්සන්න බෑ.
ඒක තමයි ඇත්ත.
බොරුවට දෙන්නම වින්දවනවාට වඩා දැනම වෙන් වෙන ඒක හොඳයි.
ගෙදරින් උනත් අකමැති නම් තවත් මේක කරගෙන යන්න එපා කියන්න.
කෙල්ල වැරදි උනත් කොල්ලා වැරදි උනත් දැන් වෙච්ච දේ ඉවරයි. මම නම් හිතන්නේ නෑ දෙන්නාට...