1. king_pandukabaya

    කෙල්ල්ලෙක් නෑ බන්

    අම්මෝ මේක කියෙව්වම මට බඳින්න නෙවෙයි යාලුවෙන්න වත් හිතෙන්නේ නෑ තමන්ට කැමති නම් බඳින්න කියලයි කියන්න තියෙන්නේ. අම්මලා වත් නෑදෑයෝ වත් කිව්වා පලියට බඳින්න එපා.
  2. king_pandukabaya

    මුගේ_අම්මට

    මුගේ_අම්මට 11-17-2015 09:53 PM paran ewa bump karana epa -10 කවුද උට්ටො රේප් කපන්නේ. ?? මල පනිනවා
  3. king_pandukabaya

    මත්තල ඉදන් plane එකක් නැග්ගුවාම පේන හැටි..!

    තාමත් ප්ලේන් එනවද මත්තලට?
  4. king_pandukabaya

    නිදියන්න හිතෙන්නේ නැද්ද මේවා දැක්කම

    මෙච්චර පිළිවෙලට අපේ ඇඳන් තිබ්බා නම් ඉතින් :P
  5. king_pandukabaya

    රුසියානු-ඇෆ්ගන් යුද්ධය-ඡායාරූප එකතුව

    ඇෆ්ගන් කාරයො නම් මාර සෙට් එකක්. මෙච්චර ලොකු සෝවියට් හමුදාවත් පරාජය කරා
  6. king_pandukabaya

    පිළිකා_නසන_කෑම

    පිළිකා නසනවා කියන කෑම බොහොමයකට පිළිකා කාරක වෙන වල් නාශක, කෘමි නාශක දානවා. organic විදිහට හැදුවේ නැත්තන් ඉතින් එවලත් පිළිකා කාරක
  7. king_pandukabaya

    Pem Sihine song sung by Philippines girl

    මේක නම් සිරා
  8. king_pandukabaya

    කෙල්ල්ලෙක් නෑ බන්

    same here :( සෙට් එකක් රට, තවත් සෙට් එකක් වෙන පළාත් වල, උන්ව හොයන්න බෑ අපෙත් එවුන් ඒක එකා බැඳගෙන බැඳගෙන යනවා නිකන් මොක්කුද වගේ. වාසනාවකට අපේ බොක්ක සෙට් එකේ එකෙක්වත් තාම මරුනේ නෑ. ඕං මගෙන් තමයි පටන් ගන්නේ :(
  9. king_pandukabaya

    richest superheroes

    patta
  10. king_pandukabaya

    Hansika Motwani-Buddhism Girl !

    මේ කෙල්ල 1994 ද මචන් එහෙම බලනකොට අපි හෙන නාකියි වගේ
  11. king_pandukabaya

    යාන්තං ටිකක් වේලගත්තා...

    අද නම් එච්චර වැස්ස නෑ.
  12. king_pandukabaya

    CLOUD TSUNAMI , OMG

    පට්ට මචන්
  13. king_pandukabaya

    ජලනන්දනය

    බම්ප් තමයි
  14. king_pandukabaya

    ග්‍රිසියට_භූමිකම්පාවක්

    යුරෝපේ ඉවරයි මචන්
  15. king_pandukabaya

    මුගේ_අම්මට

    පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා බන්. දැන් මේ ආණ්ඩුව පෙරලිලා හෙන කල්

    No contents