නොකැඩුණු - ඔය කාරණේ පැති දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ කන්‍යා පටලේ කැඩිච්ච නැති අය. තවත් ආකාරයෙන් කියනවා නම් කලින් ලිංගික සම්බන්ධතා නොපවත්වපු කෙල්ලො. කන්‍යා පටලේ නොකඩුනාට ඉතින් කෙල්ලො වෙනින් ආකාරයකට ලිංගික සම්බන්ධතා කරනවා.
ඩේටින්: ඔය කෙල්ලො කොල්ලෝ එකතු වෙලා කෑමකට යනවා, කතා කරන්න යනවා වගේ...