1. NEMISIS

    විංකලේ බාසුන්නැහේ

    බකල් අරින්න ලී කෑලි දෙකක් ලෑල්ලකට ගහලා ගැජට් එකක් හදාගෙන තියනවා අපේ තාත්ත ලඟ ඉස්සරහින් යකඩ ඇනයක් ගහපු තව ලී කෑල්ලක් තියනවා ඒකෙන් බලලා බකල් අරිනවා
  2. NEMISIS

    කරන්ට් ප්‍රශ්නයක්!

    එහෙනං හොඳ එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ගනින් එක්ස්ටෙන්ශන් කෝඩ් එක හැම තැනටම ගහල යූස් කරන්න ඕන වෙන නිසා ඒත් ඔතන තියන ප්ලග් දෙකෙන් එකක්වත් 13A කොටු එකකට මාරු කරගත්තා නං හරි යකෝ නිකමට එක්ස්ටෙන්ශන් කෝඩ් වල ගාන බැලුවා මම කලින් ඩරස් එකෙන් 3000 ගානට ගනිපු 10m කෝඩ් එක දැං 10000ක් වෙනවා 15A 3core wire කෑල්ලක්...
  3. NEMISIS

    විංකලේ බාසුන්නැහේ

    😂😂 මං ඒක උඹල එක්ක කිවුවට බාසට ගිහිං කියන්නෙ නෑනේ
  4. NEMISIS

    Blacklisted Seller list - මේ තැන් වලින් බඩු ගන්න එපා

    දැං මොකෝ කියන්නෙ
  5. NEMISIS

    විංකලේ බාසුන්නැහේ

    උඹලට විංකල් බාස් ඕන වෙන්නෙ අන්තිමට පුටාර් එකෙන් යන්න උනාමනේ උගේ ගනන් බලන්න වෙනවා එහෙම උනාම මම නං ඔය යකඩ කෑලි එක්ක වැඩ කරන ඕන එකෙක් එක්ක ක්ශනිකව ෆිට් වෙනවා, ඒක නිසා අපේ ගමේ විංකල් බාස් මාත් එක්ක ඒ දවස් වල ඉඳලම ෆිට් මම වැඩකට ගියපු ගමන් කරන වැඩේ නතර කරලා දාල ආ මල්ලි මොකෝ වෙන්න ඕන කියලා වැඩේ කරලා...
  6. NEMISIS

    කරන්ට් ප්‍රශ්නයක්!

    සේරටම කලින් ඔය කොටු කෑලි සහ හීනි වයර් තියන හරියට තද වෙන්නෙ නැති එක්ස්ටෙන්ශන් කෝඩ් ටික ගොඩක් ගහලා ගිනිතියලා දාපන් නැත්තං ඕව ඉබේම ගිනි ඇවිලිලා ගේත ගිනි ගනීවි ඊට පස්සෙ කඩෙන් කොටු ප්ලග් බේස් එකක් ගෙනත් ඔය 15A ප්ලග් බේස් එක ගලවලා කොටු ප්ලග් බේස් එක හයි කරලා දාපන් 15A ප්ලග් බේස් එක තියන නිසා ගොඩක්...
  7. NEMISIS

    අතේ තිබ්බ එකම දේත් නෑති වුනා යාලුවනේ 😥

    ඕක ගලවලා මාරු කරගන්න බැරිද බන් පරෙස්සමට වෝටර් සීල් එහෙම ඩැමේජ් කරගන්නෙ නැතිව ගලවලා දාගන්න තියෙන්නෙ මම නං ගෙදරට ගේන ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගලවලා වැඩ කරන්න කොහොමද කියලා බලනකං ඉවසිල්ලක් නැහැ වොරන්ටි ඉවරවෙන්නෙ කවද්ද කියලා බලං ඉන්නෙ blink එකේන් මාත් ඔන්ලයින් බඩු ගන්නවා දැන් පට්ටම විදියට ගනන් ගිහින්...
  8. NEMISIS

    උගන්ඩා භාෂාව දන්න කෙනෙක් මේකේ ඉන්නවද ?

    වීඩියෝ ටයිටල් එකේ නං තියෙන්න "එයා ඔය ලංකාවෙ ගෝඨාබය රාජපක්ශ, මූ අලි කට්ටයා" කියලා
  9. NEMISIS

    Fuel barcode for old cab

    දැං වාහන විකුනද්දි fuel pass registered කියලත් දාන්න පුලුවන් නේද fuel pass එකට රෙජිස්ටර් වෙන්න බැරි වාහන අඩුවට යයි රෙජිස්ටර් වෙන්න පුලුවන් ඒව ලොකු ගනන් වලට යයි 😂
  10. NEMISIS

    Fuel barcode for old cab

    චැසි නම්බර් එක පොතෙන් බලලාද දැම්මෙ වාහනෙන් බලලාද සමහර වෙලාවට වාහනේ චැසි නම්බර් එකයි පොතේ තියන එකයි දෙකක් උනු වෙලාවල් මම අහල තියනවා, වාහනේ B තියන තැන් වලට පොතේ 8 දාල තියන ඒව මම අහල තියනවා.
  11. NEMISIS

    හොරු පන්නන ආපු අයම හොරකම් කරලා #system change

    යකෝ මේකෙත් වීඩියෝ එකක් දාල නේහ් රෙදි නෑ Krutgazet එකෙත් දායි මේ යන විදියට
  12. NEMISIS

    මූ ඇප් develop කරන company එක අනාතයි

    ඒකා කියලා තියන සේරම අපෝ ඕක හරියන්නෙ නැහැ කියන එකෙක් වගේ හරියට implement කරන්න පුලුවන් නං ඔය වැඩේ හොඳ ක්‍රමයක් කියලා මට හිතෙන්නෙත් මේකෙන් නතර කරන්නෙ මිනිස්සු තෙල් ගහන එක නෙමයිනේ, එකම වාහනේට ඕනවට වඩා තෙල් ගහන එකනේ යාලුවගෙ වාහනේ හරි පාක් එකේ වාහනේ හරි ගරාජ් එකේ තියන වාහනේ හරි, වෙන කාගෙ හරි නම්බර්...
  13. NEMISIS

    Software engineers ලා එන්න

    ✓ Qualifications >> Degree in CS, UCSC ✓ Starting salary >> 55K ✓ 2022 වෙනකම් Experience කාලය >> 10Y ✓ 2022 දී salary එක >> :P ඒක මෙතන කියන එක, ජොබ් එකත් නැති වෙන වැඩක්
  14. NEMISIS

    මූ ඇප් develop කරන company එක අනාතයි

    ඔවු දැන් තියන සිටුවේශන් එකේ හැටියට අවශ්‍ය ප්‍රමාන ගහගනන්න එක ගොඩක් අඩුවෙන් වෙයි 95%ක්ම වෙලාවට ෆුල් කෝටා එකම ගහයි. එතකොට ඒව එන්ටර් කරන්න දෙන එක හරි ලේසියි අනික ඕනම වාහනේකට උපරිම ලීටර් ගාන 20ක් උනා කියලා හිතමු එතකොට 1-20 අතර button 20k ස්ක්‍රීන් එකේ දාන එක උනත් කරන්න පුලුවන්, කැත උනාට පට්ටම ඉක්මනට...
  15. NEMISIS

    Fuel Pass එකේ වැරදි අඩුපාඩු හොයමු.😎

    මම අද රෙජිස්ටර් උනේ අවුලක් නැතිව රෙජිස්ටර් උනා මුන් QR එක කරපු විදිය මීට වඩා හොඳට කරන්න තිබ්බා වාහනේ නම්බර් එක QR එකෙන් අයින් කරලා කෙලින්ම https://url/code විදියට එන්කෝඩ් කරලා තිබ්බා නං ස්කෑන් කරාම බ්‍රවුසරේ URL එක ඕපන් වෙනවා එතකොට ඕන කෙනෙක්ට බලා ගන්න පුලුවන් වාහනේ නම්බර් එක සහ කොයි තරම් කෝටා...
  16. NEMISIS

    ලංකාවේ බයිසිකල් විකිනිල්ල..

    ඔවු ලංකාව සයිකල් ගෙන්නන එවුන්ගෙ යාඩ් වලට ගියාම ඒවත් කැලේ වැවිලා එහෙම තියෙන්නෙ ඒවයෙ තියන ඒවයින් වැඩි හරියක් පදින්න පුලුවන් තත්වෙකත් නැහැ, උන් කරන්න කෑලි එකතු කරලා හොඳ බයිසිකල් හදලා විකුනන එක.
  17. NEMISIS

    ලංකාවේ බයිසිකල් විකිනිල්ල..

    සයිකල් වල නං ටයර් සහ පාට්ස් වලටත් ඒ තරං ඉල්ලුමක් නැති වෙයි මොකද ඔය රැල්ලට ගනිපු එවුන් පාට්ස් දාල රෙපයොර් කරන්න වෙනකල් ඕව පදින්නෙ නැහැ කොටසක් ගෙවල් වලම දිරලා යනවා ආයෙ කවදා හරි තෙල් අවුලක් ආවොතින් ඕනවෙයි කියලා තියං ඉඳලා, ඉතිරි ටික ආයෙ විකුනලා දානවා මම හිතන්නෙ නැහැ ගනිපු එවුන්ගෙන් 10%ක් වත් එක...
  18. NEMISIS

    කිරි අල පැල ඕනෙද?

    අපි ඔය සේරටම කියන්නෙ ගහල කියලා ඔය උඩ ෆොටෝ එකේ දාල තියෙන්නෙ කන්න ගන්නෙ නැති කැලේට හැදන වර්ගෙ නේද, ඒවයෙත් දළු උයලා කනවා තව අපි හබරල කියලා වර්ගයක් තියනවා මහා විසාලෙට හැදෙනවා ඒවයෙ අල හැදෙනවද දන්නෙ නැහැ කඳ උසට උසට හැදෙනවා කැලේට හැදෙන වර්ග තියනවා අඩි 3ක විතර ලොකු කොල හැදෙන ඒව. ඒවයෙත් කන්න පුලුවන්...
  19. NEMISIS

    Aliexpress inverter gennapu un

    මචන් උඹට Growatt එකට සම්පූර්නයෙන් කීයක් ගියාද මම ගෙන්න ගන්න කෙනෙක්ට කියලා ගෙන්නගත්තෙ සම්පූර්න ගාන 2.85ක් වගේ ගියේ (ඉන්වර්ටරේට පේ කරනකොට USD එක 260 තිබ්බෙ) මට Growatt SPF5000ES Pro කියලා එකක් එවලා තිබ්බෙ ඒකෙ සේරම වයර් වලට කනෙක්ටර් සෙට් කරලාමයි එන්නෙ AC input/output වලට කනෙක්ටර් දෙකක් එක්කම ඇවිත්...
  20. NEMISIS

    Aliexpress inverter gennapu un

    @aruna1 මචන් අර ගෘප් එකේ දාල තියනවා සමහරුන්ට ටැක්ස් වැදිලා තියනවා වොට් ගානට. මම දැකල තියන උපරිම ටැක්ස් ගනන් 12ක් වගේ ගොඩක් උන් දාල තියෙන්නෙ 4000-6000 වගේ වැදුනා කියලා Hybrid inverter එකේ සයිස් එක ලොකු නිසා සමහර විට 20ක් වගේ උපරිම වදින්න පුලුවන් කියලා මට හිතෙන්නෙ කරුටු කියන එක ඉන්වර්ටරේ විතරයි...

    No contents