1. NEMISIS

    IT වැඩ්ඩෝ එන්ඩ | මේ Software කෑල්ල ලියාගන්න කීයක් යයිද?

    ඕන එකකිං හදලා දෙන්නං මුලිං ඉතිං අරටික එවන්න වෙනවා ටෙස්ටිං අරවට මේවට
  2. NEMISIS

    IT වැඩ්ඩෝ එන්ඩ | මේ Software කෑල්ල ලියාගන්න කීයක් යයිද?

    උඹට හින්දා වැඩේ නිකං කරල දෙන්නං ටෙස්ට් කරන්න කීප දෙනෙක් එවනවද මං ඇඩ්‍රස් එක දෙන්න
  3. NEMISIS

    ඉන්ගම්මාරු කතා..

    ඔවු පට්ටම සිරා අනික අද කාලෙ හැටියට බැලුවත් ඒවයෙ ප්‍රොඩක්ශන් කොලිටිය සහ ඇක්ටින් පට්ටම සිරානේ බන්
  4. NEMISIS

    ඉන්ගම්මාරු කතා..

    මේ සෙට් එකෙන් අන්දර වැට තමයි මට නං සුපිරිම
  5. NEMISIS

    හොඳ Flashlight එකක් සහ Emergency Light එකක් කියපල්ලකෝ

    පරන ලැප්ටොප් බැටරියක් ගලවලා සෙල් ටික ගලවගන්න ඕන ඩැමේජ් වෙන්නෙ නැතිව. ලැප්ටොප් බැටරියෙ ගොඩක් වෙලාවට සෙල් දෙක තුනක් ඩැමේජ් වෙලා ඇත්තෙ ඒක හොයාගන්න ලැප්ටොප් වල තියන 16850 බැටරි චාජ් කරන්න පුලුවන් චාජරයක් හොයාගන්න ඕන. කෙලින්ම බැටරිය දාල චාජ් කරන චාජර් තියනවා එහෙම නැත්තම පොඩි USB චාජින් මොඩියුල්...
  6. NEMISIS

    හොඳ Flashlight එකක් සහ Emergency Light එකක් කියපල්ලකෝ

    https://tronic.lk/product/li-ion-battery-bms-charger-protection-board-3-7v-10a-3s මම ගත්තෙ මේක ටිකක් ස්ලෝ තමයි චාජ් වෙන්නෙ
  7. NEMISIS

    අතට කීයක් හරි අතට ආවහම මොනාම හරි ගන්න ඕනෙ කියල උබලට කිචියක් වගේ එන්නෙ නැද්ද

    අඩේ එහෙම හිතෙන්නෙ නැති එවුනුත් ඉන්නවද මට සැලරි හම්බුනාට පස්ස වියදම් කරලා සුන්ද්දූලි කරලා දානකල් හරියට නින්ද යන්නෙත් නැහැ කන්න බොන්නත් බැහැ මම නං ටූල්ස් තමයි වැඩිපුරම ගන්නෙ තව ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් අයිටම් එහෙමත් ගන්නවා.
  8. NEMISIS

    අප්‍රසන්නයි බන්

    FB එකෙත් පට්ටම විදියට පැලවත්ත පිටි විකුනනවා කඩවල කොහෙවත් ගන්න නැහැ fb එකේ සෙල් කරන එවුන් කියන්නෙ ඕනතරමක් ගන්න තියනවා කියලා
  9. NEMISIS

    මිනමටා රසදිය ඛේදවාචකය

    Tesla coil, he is using a tesla coil, you can even see the spark gap in the video. This will work with any high-voltage source,
  10. NEMISIS

    ප්ලාස්ටික්

    ඉතිං ඒ තෙල ගාල කොරන්නෙ නැතුව කොරන හැටි අහන්නෙ? confused unga bung
  11. NEMISIS

    ⛔ලක්ෂ හතරහමාරක් ATM ඵකෙන් උස්සලා CCTV

    එහෙනං ඉතිං බැංකුව තමයි ලෙෆ්ට් වෙන්නෙ හැබැයි බැංකුව පැත්තෙන් කේස් එක අදිනකොට ලේසියෙන් හොයන්න පුලුවන්. පොලිසියට අපි කිවුවා වගේ නෙමෙයිනේ බැංකුවෙන් ගිහිල්ලා කම්ප්ලේන් කරාම මම දන්න විදියට ATM වලින් වෙන කේස් වලට බැංකුව වග කියන්න ඕන නේද. උදාහරනයක් විදියට අර කාඩ් කොපි කරන ගැජට් එකක් ATM එකේ හයි කරලා...
  12. NEMISIS

    හොඳ Flashlight එකක් සහ Emergency Light එකක් කියපල්ලකෝ

    ඔවු මගේ ලඟත් තියනවා එහෙම හදපුවා පරන ලැප්ටොප් බැටරි 3යි 3S BMS එකයි 12v LED පටි එකක් හෝ දෙකක් පොඩි ස්විච් එකක් තමයි ඕන මේකෙන් කාමරේකට හොඳට එලිය තියනවා එක එක දිගට පැය 20 විතර පුලුවන් රවුටරේ පවර් ඇඩැප්ටර් එක හරි වෙන 12v සප්ලයි එකකින් චාජ් කරන්නත් පුලුවන්
  13. NEMISIS

    Questions 220V to 115V

    ලේසිම වැඩේ ට්‍රාන්ස්ෆෝමරයක් ගන්න එක එතකොට voltage එක අඩු කරගන්න පුලුවන් හැබැයි ෆ්‍රීකුවෙන්සි එක වෙනස් කරන්න බැහැ අපේ 50Hz එහෙ 60Hz. ඒක ඒතරම් ප්‍රශ්නයක් නෙමෙයි ගොඩක් වෙලාවට ඕවයෙ තියෙන්නෙ universal motros ඒවට ෆ්‍රීකුවෙන්සි එකේ බලපෑමක් නැහැ DC වලින් උනත් කැරෙකනවා ඉන්ඩක්ශන් මෝටර් තියනවා නං...
  14. NEMISIS

    ප්ලාස්ටික්

    ඔවු ඕන හැඩේ හැටියට කුම්ජසංකෝචනී තයිලය/කුම්ජහිල් තයිලයත් ගාන්න ඕන
  15. NEMISIS

    🔥🔥මෙන්න අඹේවල අලුත්ම එක.....❤️

    ඔන්න උඹලටත් චාන්ස් එක ජිගාන් එක එලියෙ දාගෙන ලාවට පේන්න යූටියුබ් වීඩියෝ දාන්න තියෙන්නෙ වීවුස් එයි සට සට ගාල
  16. NEMISIS

    ප්ලාස්ටික්

    පට්ටල් වල කරනවා ප්ලාස්ටික් නම් නෙමෙයි නයිලෝන් වලින් ලියවන්න පුලුවන් හැබැයි ගොඩක්ම ලොකු ඒව නං බැහැ
  17. NEMISIS

    Matara Guys Help

    na machan
  18. NEMISIS

    අපේ රටේ නව නිපැයුම්කරුවොනම් මහා සාපයක්

    මල ගෙවල් වල නිදිමරන්න කියාපු බඩුව
  19. NEMISIS

    Matara Guys Help

    බස් තියනවා හැබැයි සෙනග සෑහෙන්න ඉන්නවා ඇවිත් හිරවෙන එකක් නං නැහැ ඒත් පොඩි උන් එක්ක බස් එකේ එන එක නං කොහොම වෙයිද කියන්න බැහැ
  20. NEMISIS

    අපේ රටේ නව නිපැයුම්කරුවොනම් මහා සාපයක්

    මූ මුලු රේන්ජ් එකම කවර් කරන්න තමයි ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නෙ දෙයියොන්ට වඳින කරන ජනතාව කවර් වෙනවා නාසි සෙට් එක කවර් වෙන්න වෙන්නැති ස්වර්තිකයක් ඇඳලා තියෙන්නෙ තව පිරමීඩ මායා ශිශ්ටාචාර ගැන දන්න ඒවට ඉන්ටරෙස්ට් සෙට් එක කවර් වෙන්න අර රූප එහෙම දාල තිවුනා බාගෙට විද්‍යාව දන්න සෙට් එක කවර් වෙන්න රසදිය...

    No contents