අද ත්‍රීවිල් එකේ අයියා අතහැරීම ගැන පටන් ගත්තේ....
"මල්ලි අපි මේ දුකක්නේ මල්ලි විඳින්නේ"
"ජීවත් වෙන්න උවමනාවට සල්ලි හම්බුකරන්න හැමදාම එකම රෝල ගහනවා"
"උදේට නැගිටිනවා ඇඳගෙන රස්සාවට ගිහින් රෑ ඇවිත් කාලා නිදාගෙන අයි උදේ වැඩට යනවා මොකක්ද මල්ලි මිනිස්සු මේ විදින දුක"
මම....
"ඔව් අයියේ කොච්චර හම්බ...