මටත් ඔය පුරුද්ද තිබුණා. ඒත් පහුගිය දවසක කොටන් බඩ් එකේ පුලුං කෑල්ල කනේ හිරවෙලා හොස්පිට්ල් ගිහිල්ලා තමයි අරන් දැම්මේ. ඒ වෙලාවේ ඩොක්ටර් කන බලලා, කොට්න් බඩ් නිසා කන ඇතුලේ පුස් එකක් හැදිලා කියලා ඒකට බෙහෙත් දුන්නා. ඉස්සර මගේ නිතරම කන කහනවා, ඒත් අර බෙහෙත් දැම්මට පස්සෙ ප්‍රශ්නයක් නෑ. ආයි සැරයක් ඩොක්ටර්ට...