“සුදන්තක” පට්ට චරිතයක්, මම මෙයාගේ වීඩියෝ සේරම වගේ බලල තියෙනවා. හොඳ දැනුමක් තියෙන, ලංකාව ගැන කැක්කුමක් තියෙන, පට්ට නිහතමානි චරිතයක්. පොරගේ ට්‍රැවලිං වීඩියෝවල අමුතු ෆීලිංග් එකක් තියෙනවා. බොරුනම් බලපල්ලා. එකක් දෙකක් බලද්දි ඇබ්බැහිවෙනවා. කොරෝනා හැදිලා ගෙදර ඉන්න කාලෙ මං කාලෙ ගත කලේ මෙයාගෙ වීඩියෝ...