අපේ රටේ කාලකන්නි 225 ඉන්නකල් ලංකාව දියුණු වෙයි කියලා හිතන්න එපා මචන්.උන්ගේ ළමයි ගනු දරුවෝ ඉඩ කඩම් දියුණු වෙනවා මිනිස්සු හැමදාම තුන්වන ලෝකේ රටක්.අපේ සීයලා ඉගෙන කාලෙත් ලංකාව තුන්වන ලෝකේ රටක් අපේ තතලාගේ කාලෙත් ටුන්වෙන ලෝකේ රටක් අපේ කාලෙත් එහෙමයි අපේ දරුවන්ගේ දරුවන්ගේ කාලෙත් ලංකාව තුන්වන ලෝකේ රටක්...