මාර්කටින් එකක් උනත් මොකද මෙහෙම හරි මේ මිනිස්සු මතක් වෙන එක වටිනවා..:yes::yes::) මේ මිනිස්සු මෙහෙම සතුටු කරල එන එක විටිනවා..:yes::yes: බලපන් යකෝ කොච්චර පිනක් ද කියලා..:love::love::love:
මහින්දට රනිල්ට ගෝල්ෆේස් පිරෙන්න එන මිනිස්සු එයිද බන් මේ අසරණවෙලා ඉන්න රණවිරුවෝ දවසක් සතුටු කරල...