1. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    කාලෙකින් අපේ එවුන් ගැන හොදක් කතාකරන්න චාන්ස් එකක් ලැබුනමයි...:yes::yes:
  2. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    End of wicketless day :cool::cool::cool:
  3. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    පීස් උයා මුකුත් කියන්නේ නැතුව තව පැය භාගයක් ඉන්නකෝ... :yes::D
  4. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    Danushkaya, Dimuth, Dananjaya de silva ඇඩිලා ඇත්තේ දැන් පොඩ්ඩක් අල්ලගෙන හිටියනම් උන්ටත් ගහන්න තිබ්බනේ මෙහෙම ෆලැට් පිච් එකක් නිසා..
  5. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    ෆින්ච් ආපු සැනින්ම ගියා බන්.. 6 ඩවුන් ආවේ පලවෙනි බෝලෙටම ගියා බන්...
  6. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    :shocked: ටෟකන්ඩ.. :angry::angry: ඒ මොකද බන් ඒ...? :nerd::nerd:
  7. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    සිරාවට මාර බවුන්ස් එකක් තිබ්බේ :yes: බැට්ස්මන්ලට සැරට බෝල් පාරවල් වැදුනා... :sorry: ෆින්ච්ටත් වැදුනා බැට් කරන එක පැත්තකින් තියලා ග්‍රවුන්ඩ් එකෙන් යන්නම.. Seccond inning Aus ලා බැට් කරන වේලාවේ ටිම් පේන්ගෙන් ගේම ඉල්ලුවා කෝලියා අන්තිමට උන් දෙන්නගේ මැද්දට අම්පයර් ඇවිල්ලා තමයි ශේප් කලේ... :D:P වැඩේ...
  8. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    එතකොට මැච් එක local Channel එකක දෙන්නේ නැද්ද බන්...?? :nerd::angry:
  9. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    Australia won by 146 runs:lol:;) සන්තෝසවියයුතු දවසක් පුතී... ඉන්දියාව කෑවා:yes::yes:
  10. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    Channel eye එකේ මැච් එක දෙන්නේ නැද්ද බන්... :nerd::nerd:
  11. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    මෙන්ඩා 100 ගැහුවා කියහන්කෝ....
  12. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    අම්මෝහ් එපා පුතී... ප්ලීස්...
  13. sudumalli2009

    UNP දැවැන්තම_ජනගග

    නිල් පාට...? :confused::rolleyes:
  14. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    මෙන්න මූ හොයා ගනින්...
  15. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    මට පේන්නේ මූ තමයි match fix කරන එකා...:yes::lol:
  16. sudumalli2009

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    උඹ ඉන්දික තොටවත්ත ද ?:nerd::nerd::lol:

    No contents