Whatsapp eke awe.. man demma karumeta Repost unaa :lol::lol:
kiyawala nathi un kiyawapalla :):):)
උදේ පාන්දර 8ට පමණ මා අවදි වන විට අල්ලපු කාමරය දෙසින් ගොරවන හඬක් අසන්නට ලැබිණ.
හෝම්ස් තවමත් බුදි බවට එය සංඥාවකි. පෙරදා රාත්‍රියේ නයිට් ක්ලබ් ගිය නිසා මම ඔහුට බාධා නොකළෙමි.
"ඌ ආතල් අරං සැපට දොයි...