අඩෝ මූ මොකෙක්ද බන්??

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කතාව 100%ක්ම ඇත්ත. තව දෙයක්, අද මාධ්‍ය කාරයින්ට කොන්ද කෙලින් තියන් හිතට අවංකව කතා කරන්න පුලුවන් නිදහසක් තියනවා. ඉස්සර ඔය කතා බෑ. කලිසමෙ හුජ්ජ කරගෙන pregame එක කලින්ම ඉවර කරනවා :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කියන දේ නම් ඇත්ත...හමුදාවේ උන් කොච්චර නම් කට්ටක් කනවද...මුන් කාලකන්නි අපේම චන්දෙන් පත් වෙලා, සැප ගන්නවා...අවුව ටිකක් වැටුනට මොකද සිරාවට...දේශපාලුවෝ කියන්නේ නම් සිරාම කාලකන්නි ටිකක්...:dull::no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කතාව 100%ක්ම ඇත්ත. තව දෙයක්, අද මාධ්‍ය කාරයින්ට කොන්ද කෙලින් තියන් හිතට අවංකව කතා කරන්න පුලුවන් නිදහසක් තියනවා. ඉස්සර ඔය කතා බෑ. කලිසමෙ හුජ්ජ කරගෙන pregame එක කලින්ම ඉවර කරනවා :baffled:

    විරුද්දව කතා කරොත් විතරයි බන්...මුන් නම් ඉස්සරත් මහින්දට පක්ෂව කතා කරේ, දැනුත් එහෙමයි...දැන් නම් මුන්ට මෙහෙම බය නැතුව කතා කරන්න පුළුවන්..නැත්තම් සොරි ඩොට් කොම් තමා...:rolleyes:

    මටත් මූව දිරවන්නේ නැහැ චරිතයක්...එත් මේ කියන කතාව නම් 100%ක් ඇත්ත...:yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    දේශපලයෙකුට, ජනතාවට මේ නෙව්ස් එකට හිනාවෙන්න පුළුවන් එත්
    ස්වාධින මධ්ධ්‍යවෙදියෙකුට මේ විදිහට හැසිරෙන්න බැහැ
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    මේකා මොකෙක්ද බන් මෙහෙම කතා කරන්න?? :frown::frown:
    ඉවර වෙනකල් බලපල්ලා,, මහ ලොකු මාධ්‍යෙව්දියො කියලා මුන්ට පුළුවන්ද බන් මෙහෙම කතා කරන්න... :angry::angry:

    PMNBB3D.jpg

    kolla mehema dala thiyenne toiyant kata eran balnn ne.anthimata toiyo nt hoda baitak lebenne:P:lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    දේශපලයෙකුට, ජනතාවට මේ නෙව්ස් එකට හිනාවෙන්න පුළුවන් එත්
    ස්වාධින මධ්ධ්‍යවෙදියෙකුට මේ විදිහට හැසිරෙන්න බැහැ

    ow swadeena madya wediyek kiyan ne robo kenek wage kenek.nikan ohe news kiyann one:D
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කතාව 100%ක්ම ඇත්ත. තව දෙයක්, අද මාධ්‍ය කාරයින්ට කොන්ද කෙලින් තියන් හිතට අවංකව කතා කරන්න පුලුවන් නිදහසක් තියනවා. ඉස්සර ඔය කතා බෑ. කලිසමෙ හුජ්ජ කරගෙන pregame එක කලින්ම ඉවර කරනවා :baffled:

    mona magulkd bn.hema thissem kiynwa issar nm ohom be dn thama ohoma puluwan.issara mehemai dn mehemai.ane mnd?:D
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කතාව 100%ක්ම ඇත්ත. තව දෙයක්, අද මාධ්‍ය කාරයින්ට කොන්ද කෙලින් තියන් හිතට අවංකව කතා කරන්න පුලුවන් නිදහසක් තියනවා. ඉස්සර ඔය කතා බෑ. කලිසමෙ හුජ්ජ කරගෙන pregame එක කලින්ම ඉවර කරනවා :baffled:

    :lol::lol::lol:
    ප්‍රේමදාසගෙ කාලෙත් ඒ වගේ "මාධ්‍ය කාරයින්ට කොන්ද කෙලින් තියන් හිතට අවංකව කතා කරන්න පුලුවන් නිදහසක් තියනවා"
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    kolla mehema dala thiyenne toiyant kata eran balnn ne.anthimata toiyo nt hoda baitak lebenne:P:lol:

    අඩෝ මූ මොකෙක්ද බන්?? 01-28-2016 02:05 PM puka dima pilibandawa apage balawath kanagatuwa.

    අඩෝ මූ මොකෙක්ද බන්?? 01-28-2016 01:23 PM ithin athathane pako

    අඩෝ මූ මොකෙක්ද බන්?? 01-28-2016 01:23 PM tho mokedda huththo...thopila tama me rata winasa karanne..ponna hatikare..hadi gewilaa pala..balapan u atta kiyanne pakooo..thopita awwe inna barinam ube ganiwa genen awwe thiyala hukanna

    අඩෝ මූ මොකෙක්ද බන්?? 01-28-2016 12:50 PM ehema katha karanna kondak tibba ponnayo

    :lol::lol::lol::lol::lol:

    පැරඩියක් තේරෙන්නැති ගොං හුත්තලාත් ඒක්කනෙ බං රටක් හදන්න යන්නෙ,,
    අපරාදෙ අමාරුවෙන් හොයාගත්ත රෙප් ටික...

    CM3J2MOXAAA0pSW.jpg
     
    • Like
    Reactions: fakerandi

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අර පොන්නයටයි පබයටයි අව්වේ හිටන් ඉන්නත් අමාරුයි වගේ.හමුදාවේ කොල්ලොත් ඔතන අව්වේ හිටන් ඉන්නවනේ. හමුදාවේ එවුන් විදින සහ විදපු දුකෙන් අංශු මාත්‍රයක් මුන්ට දරා ගන්න බෑ. මුන් දන්නේ ඒ මිනිස්සු කරපුවා හෑල්ලු කරන්න විතරයි. සරල අඩු වියදම් ජනාධිපති නිදහස් දවසේ අඩු වියදම් සංස්කෘතික උත්සවෙකුත් තියනවලු....

    :D:D